choon pan ayya, paththara bedana maama ehemath salakala balanna![]()
Ow appa...shok....mara labai...
අපරාදේ මටත් එන්න තිබ්බේ... වයසට හරියන අය හිටියද?![]()
ලාබයි තමයි. මොක ද සමහර අය තොග ගන්න එන ගානට රුපියල් 100 වගේ වැඩි කරල විකුණන්නෙ. සමහර අයනම් ඉන්නව ඉතින් තොග නෙමෙයි සිල්ලර ගානටත් රුපියල් 5000 වගේ ඇඩ් කරල විකුණන්නෙ. එක එක වර්ගයේ කඩ තියෙනව.
Carrots......carrots......carrots.....
Malinga aiyata kiyamu....

choon pan ayya, paththara bedana maama ehemath salakala balanna![]()
mama akamathima kemak,mama asa kos, polos. del,tibbatu,karavila bandum wage eawata.
Aslam market giye....

දැන් මෙයා මාව කාගෙ හරි ගැහැණු කෙනෙක්ගෙ ඇගේ ගහන්න ද හදන්නෙ?![]()






Wadak na ppa kiyala..ohoma giyoth nam ithin kunu loriye kenwa or light bill,current bil liyanna ena kenek thama badinna wenne



නෑනේ... බස් එකේ යන්න එපැයි...![]()
අනංගය එන්න ඕන නෑ. දැරිවිගෙන් පණිවිඩයක් ආවහම ඇති![]()



Owath kamnawa...tibbatu nam asa na...karawila uyala kanne na...
Carrots walata mukuth kiyan enna epa..thawa kota wei...
මෙවැනි දේවාලයක් නිර්මාණය කිරීමට පදනම ලබා දුන් මා හටත් කොටාටත් ඔබගේ කෘතගුණ සැලකීමට ඔබගේ වටිනා මනාපය පළ කරන්න....
http://www.elakiri.com/forum/showthread.php?t=1795504
Why u dont like womens..........
Oooooo.....are u gay![]()

Carrots apita epa...Carrots apita epa.......







කොයි දැරිවිගෙන්?![]()
ඔන්න ඉතින් කිවුව කථාවක්. මං කොහෙද ගැහැණු අයට අකමැතියි කියල කියල තියෙන්නෙ? මං කැමති ගැහැණු ළමයින්ට විතරයි![]()





