~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow appa...shok....mara labai...

    ලාබයි තමයි. මොක ද සමහර අය තොග ගන්න එන ගානට රුපියල් 100 වගේ වැඩි කරල විකුණන්නෙ. සමහර අයනම් ඉන්නව ඉතින් තොග නෙමෙයි සිල්ලර ගානටත් රුපියල් 5000 වගේ ඇඩ් කරල විකුණන්නෙ. එක එක වර්ගයේ කඩ තියෙනව.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලාබයි තමයි. මොක ද සමහර අය තොග ගන්න එන ගානට රුපියල් 100 වගේ වැඩි කරල විකුණන්නෙ. සමහර අයනම් ඉන්නව ඉතින් තොග නෙමෙයි සිල්ලර ගානටත් රුපියල් 5000 වගේ ඇඩ් කරල විකුණන්නෙ. එක එක වර්ගයේ කඩ තියෙනව.

    Aslam market giye....
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Wadak na ppa kiyala..ohoma giyoth nam ithin kunu loriye kenwa or light bill,current bil liyanna ena kenek thama badinna wenne

    :lol::lol::lol:

    නෑනේ... බස් එකේ යන්න එපැයි... :baffled:

    ඇයි මෙච්චර කල් උබ ගියේ හෙලිකොප්ටර් එකෙන්ද?

    අනංගය එන්න ඕන නෑ. දැරිවිගෙන් පණිවිඩයක් ආවහම ඇති :lol:

    කොයි දැරිවිගෙන්? :eek::eek::eek:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Why u dont like womens..........
    Oooooo.....are u gay:shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ඔන්න ඉතින් කිවුව කථාවක්. මං කොහෙද ගැහැණු අයට අකමැතියි කියල කියල තියෙන්නෙ? මං කැමති ගැහැණු ළමයින්ට විතරයි :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොයි දැරිවිගෙන්? :eek::eek::eek:

    මල්සරා අනංගයා හෝ මහබඹා හරි ඔය කියන කවුරු හරි කැමති කරල දෙන මං කැමති මට කැමති ගැහැණු දැරිවියකගෙන්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්න ඉතින් කිවුව කථාවක්. මං කොහෙද ගැහැණු අයට අකමැතියි කියල කියල තියෙන්නෙ? මං කැමති ගැහැණු ළමයින්ට විතරයි :lol:

    Saba arade light bill liyana kena lesada paminiya hakiya:lol::lol::lol::lol::lol::lol: