~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

:lol: oya apita wihilu sapayanna awa chatura ge female version wage ekak.payaka witara darshaniya sakachchawak karala antimata kiyanawa man kiwe oyala ahanna asa ewa atta newe kila.

me dawaswala angoda manasika rohalen kipadenek pana giya kiyala aranchiyakut tiyanawa.e nisa paressamin :P

tawa dilzz aiyata online kella karagannat try kala.man ekane mulinma kiwe oyage mal mal jiwithe awamagulak karaganna onanm sara gana hitanna kila :lol:
Meka man dakka...sorry mechchara kal oyalage time west kalata...
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Meka man dakka...sorry mechchara kal oyalage time west kalata...

    awa gaman gon atal ekak gatta nisane owa ahaganne babo.oya dan ape pawle kenek.oya kamati unat akamati unat dan itin apita oyawa ona :) api wagr kiyanna puluwa level ekata atta kiyanna.kiyanna akamati ewa nokiya inna :)

    man paudgalikawa boru walata asa na.ekai aya nokarannama matak kara kara bite karanne.ganan ganna epa e ardareta hode :D ardare kiwe kiriye sayo akkilata tiyan ardare wage hode :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සාරා මේකට තරාගන්න එපා විහිලුවක් හොදේ.;);)

    සාරගේන් යාලු වෙන්න අහපු කොල්ලොන්ට හුගක් ලේසි වෙන්න ඇති නේද මචන්ලා,:baffled::baffled:එයා කියන්නේ ප්‍රශ්නේ අහන කෙනා අහන්න ආස දේනේ.:dull::dull:

    කොල්ලෙක් ඇවිත් ඔයා මට ආදරෙද සාරා ඇහුව ගමන් :oo::oo:
    සාරා:මන් ඔයාට ගොඩ්ක් ආදරෙයි රත්තරන්:oo::oo:

    ඔහොම කියනවා ඇති.:baffled::baffled:කාලයක් ගිහින් තමා කියන්නේ මන් ඔයාට ආස නැ මන් ඔයා කැමති දේ කිවේ කිලා:lol::lol:

    අද හවස සාරා ගැන හිතද්දි තව බොහෝ කල්පනා මගේ පුන්චි හිතට ආවා:baffled::baffled::baffled:.මෙකට යකා නැග්ගේ නැතිනම් ඒව මන් කියන්නම්:cool:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    හහා ... :lol:
    කියපන් බලන්න උබේ පුංචි හිතට අපු සාරා(ගී) හැඟුම් ...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හහා ... :lol:
    කියපන් බලන්න උබේ පුංචි හිතට අපු සාරා(ගී) හැඟුම් ...
    පව් බන්,මොකක් හරි ලොකු දුකක් නිසා ඔහොම මුලින් හැසිරෙන්න ඇත්තේ.:sorry::sorry:හ්ම්ම් අය මොකුත් මන් කියන් නැ:(:(
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    oya kella atta newe kiyanne.api ahanna asa ewalu :lol:

    කතා කරලා වැඩක් නෑ බෝල ...
    මම මුලින්ම කිව නේ .. open නෑ මෙයා .. සහ
    පෙන්නවට වඩා සැහෙන්න සංකීර්ණ චරිතයක්
    :yes::yes::yes:

    ඔහොම අය සැහෙන්න අමාරුයි බන් තේරුම් ගන්න ..
    specially online ලෝකේ .. :dull: