~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තා කරලා වැඩක් නෑ බෝල ...
    මම මුලින්ම කිව නේ .. open නෑ මෙයා .. සහ
    පෙන්නවට වඩා සැහෙන්න සංකීර්ණ චරිතයක්
    :yes::yes::yes:

    ඔහොම අය සැහෙන්න අමාරුයි බන් තේරුම් ගන්න ..
    specially online ලෝකේ ..
    :dull:
    ඔව් කොල්ලෙක්ද කෙල්ලෙක්ද තේරුම් ගන්න පට්ට කට්ටක් කන්න ඔන,මාස ගානක ඇනලිටික් ඩෙටා ඔන,ආතල් ගන්න එන තැන ඊලගට ජොබට වඩා වැඩ වැඩි සිරියස් තැනක් වෙනවා:dull::dull::dull:

    ඒත් මට අන්තිමට හිතුනේ කවුරු වුනත් ඔහොම හැසිරෙන්න මොකක් හරි ලොකු දුකකින්වත් පිඩා විදින්න ඇතිනේ බන්,:nerd::nerd:නැත්තන් ඔන කෙල්ලෙක් සමනලයෙක් වගේ සැහැල්ලුවෙන් ඉන්න ආසයි.:baffled::baffled:
    සාර හිතනවා ඇති සාරා ආව දවසේ ඉදන් මන් ගේමටමයි කියලා,:sorry::sorry:ඒ ඉතින් ආව වෙලේ ඉදන් කොල්ලොන්ගෙන් ගේමම ඉල්ලුව නිසානේ.මෙතන ඉන්න ඔක්කොම (අශාන් පැනියා හැරුනාම :P ) සුපිරිම කොල්ලෝ සෙට් එකක්.උන්ට කොකා පෙන්වන්න ගත්තාම මට බලන් ඉන්න බැ,අනික මේ වෙනකන් මාව බයිට් කල එක්කෙනෙක් වත් මන් අත හැරලත් නැ ලොල්.:frown::oo:

    කොහොම උනත් සරාට මන් අය මොනවත් කියන් නැ:baffled::cool::cool:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    පව් බන්,මොකක් හරි ලොකු දුකක් නිසා ඔහොම මුලින් හැසිරෙන්න ඇත්තේ.:sorry::sorry:හ්ම්ම් අය මොකුත් මන් කියන් නැ:(:(

    හ්ම් වෙන්න ඇති බන් ... :dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    http://www.elakiri.com/forum/showthread.php?t=1795501
    අපේ නූල ඉදිරියෙන්ම ,
    අලුතින් එන අයත් අපට සප් එක දෙන්න,මන් දන්න අයට පි.ඇම් දැම්මා.:baffled::baffled:ඔබේ යහලුවන්ගේත් සහය ලබාගෙන අපේ නූල මුලට ගැනිමට ඔබේ දායකත්වය දැම්ම ලබා දෙන්න:cool::cool:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඔව් කොල්ලෙක්ද කෙල්ලෙක්ද තේරුම් ගන්න පට්ට කට්ටක් කන්න ඔන,මාස ගානක ඇනලිටික් ඩෙටා ඔන,ආතල් ගන්න එන තැන ඊලගට ජොබට වඩා වැඩ වැඩි සිරියස් තැනක් වෙනවා:dull::dull::dull:

    ඒත් මට අන්තිමට හිතුනේ කවුරු වුනත් ඔහොම හැසිරෙන්න මොකක් හරි ලොකු දුකකින්වත් පිඩා විදින්න ඇතිනේ බන්,:nerd::nerd:නැත්තන් ඔන කෙල්ලෙක් සමනලයෙක් වගේ සැහැල්ලුවෙන් ඉන්න ආසයි.:baffled::baffled:
    සාර හිතනවා ඇති සාරා ආව දවසේ ඉදන් මන් ගේමටමයි කියලා,:sorry::sorry:ඒ ඉතින් ආව වෙලේ ඉදන් කොල්ලොන්ගෙන් ගේමම ඉල්ලුව නිසානේ.මෙතන ඉන්න ඔක්කොම (අශාන් පැනියා හැරුනාම :P ) සුපිරිම කොල්ලෝ සෙට් එකක්.උන්ට කොකා පෙන්වන්න ගත්තාම මට බලන් ඉන්න බැ,අනික මේ වෙනකන් මාව බයිට් කල එක්කෙනෙක් වත් මන් අත හැරලත් නැ ලොල්.:frown::oo:

    කොහොම උනත් සරාට මන් අය මොනවත් කියන් නැ:baffled::cool::cool:

    හ්ම් හ්ම් සිරාවට මේක නම් වෙන්න පුළුවන්.. :sorry:
    අපි උනත් බන් මේ නුලට එන්නේ ඔක්කොම එව්වා අමතක කරලා
    පුල් අතල් එකේ ඉන්න නේ ...
    ඕනි කෙනක් අසයි තම සැහැලුවේන ඉන්න ...

    මොකක් හරි සීර්යස් අව්ලක් ඇති ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොල්ලෙක් ඇවිත් ඔයා මට ආදරෙද සාරා ඇහුව ගමන් :oo::oo:
    සාරා:මන් ඔයාට ගොඩ්ක් ආදරෙයි රත්තරන්:oo::oo:

    ඔහොම කියනවා ඇති.:baffled::baffled:කාලයක් ගිහින් තමා කියන්නේ මන් ඔයාට ආස නැ මන් ඔයා කැමති දේ කිවේ කිලා:lol::lol:

    Hithe haiyak thiye nam mekata meke kipa denek uththara dei....
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    කොල්ලෙක් ඇවිත් ඔයා මට ආදරෙද සාරා ඇහුව ගමන් :oo::oo:
    සාරා:මන් ඔයාට ගොඩ්ක් ආදරෙයි රත්තරන්:oo::oo:

    ඔහොම කියනවා ඇති.:baffled::baffled:කාලයක් ගිහින් තමා කියන්නේ මන් ඔයාට ආස නැ මන් ඔයා කැමති දේ කිවේ කිලා:lol::lol:

    Hithe haiyak thiye nam mekata meke kipa denek uththara dei....

    ඒ කිව්වේ ??? :confused:
    අරෝව් කියල තියන දේ හරි නේ සිස් ... :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කතා කරලා වැඩක් නෑ බෝල ...
    මම මුලින්ම කිව නේ .. open නෑ මෙයා .. සහ
    පෙන්නවට වඩා සැහෙන්න සංකීර්ණ චරිතයක්
    :yes::yes::yes:

    ඔහොම අය සැහෙන්න අමාරුයි බන් තේරුම් ගන්න ..
    specially online ලෝකේ .. :dull:

    Aththa mage mulu jiwithema meke diga arinna bane..habai mata boru kiyannath ba...
    Ehemai kiyala mata mood gahagena innath ba...oyala thread ekedi ma ekka wihilu karanne...man mkatada ewa kare thiya ganne...ewa serias aran natanne...
    Mata kenek deyak ahanne athhthada kiyala danunoth ekata aththa uththara denawa..
    Eth methana oyala wihilu karanakota ewa aththa kiyala hithanne mokatada....
    Oyala mthanadi yalu wenna ahanneth joke ekata...
    Man ha kiyanneth joke ekata...
    Mata thiyenne eka jiwithayai...eka man widinawa...kisima kenek ho deyak nisa eka widawanna man lahasthi na...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ කිව්වේ ??? :confused:
    අරෝව් කියල තියන දේ හරි නේ සිස් ... :dull:

    Man eyalata ha kiuwada ba kiuwada kiyana eka...
    Oya mata ada bala nam oya mata malli kenek..
    Wadimal nam aiya kenek...
    Methana thiyennne sahodara badim witharai..
    Eka oyala wagema math dannawa...
    Eth api hamogema jiwitha wala patta ridna thanak thiye.....
    Ethana touch unama marena eka hodai...
    Oyala ma ekka wihilu karanawa wagema math ekama thama karanne...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    As a friend man oni kenekta lan enawa...eyala ahana dewal walata uththara denawa....ewa normal girlsla dena uththra wlata wada wenas wela thiyenne mage experience and igena gena thiyena dewal nisa...
    Eka oyalage ho mage waradak nemeI ne....
    Yalukam pawathwanna ekinekage jiwitha thorathuru oni na...oyalata mage athithe wadak na...mata oyalage wadak na...api hamoma yaluwo sahdara sahodariyo...mata sahodara sahodariyo na...
    Eth eyala atharath randu matha gatum thiyene...apith ehema thamai...owa ganan ganna epa...
    (Man yano prema dayama balanna lahasthi wenna..)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම කියන්නෙ විහිලු කරන එක, කරගන්න එක අවුලක් නෑ. හැබැයි වැඩිය සීරියස් වෙන පැතිවලට යන්න එපා. සමහරු ඇස් රතුවෙන විහිලු වලදි අවුල් යනව. සමහරු එහෙම නෑ.

    අනිත් දේ තමයි ඉතින් සමහර අයගෙ අතීතයන් එළියට දාන්න ඒ අය කැමති නෑ. ඒ මොක ද ඒක සමහර වෙලාවට ඒ අයට වේදනාවක් ගෙනදෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන හාර අවුස්සන එකත් හොඳ දෙයක් නෙමෙයි.

    අනිත් දේ තමයි ඉතින් සමහර අය සමහර කියන දේවල් සීරියස් විදියට කිවුවට විහිලුවක් වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් ඒ වගේ දේවල් විහිලුවක් විදියට ම හිතනවනම් ගැටලු මතුවෙන්නෙ නෑ. තව දෙයක් ඉතින් මේ ඔන්ලයින් ජීවිතේ දේවල්වලට මුහුණ දෙන්න හිත හදාගන්න හොඳ තැනක්.

    දැන් මං මේ කිවුව දේ වුණත් සමහරුන්ට හිතෙයි බයිල කියල, තව සමහරුන්ට හිතෙයි පැණි කියල, තව සමහරුන්ට හිතෙයි පණ්ඩිත වාක්‍යය කියල, තව සමහරුන්ට හිතෙයි සම්පප්‍රලාප කියල, තව සමහරුන්ට හිතෙයි ඕක තනිකර පිස්සෙක් කියල. ඒක තමයි මිනිසා එක එක ඒව දකින විදිය හා හිතන විදිය. ඒක ඉතින් අපේ විදියට සමාන වෙන්නෙ නැතිවෙන්න පුළුවන්.

    නිකන් කිවුවෙ. අතහැරල දාන්න පුළවන් මේ පෝස්ට් එක. මට ඕන මඩක්, ඕන බයිටක් අවුලක් නෑ‍.

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ මන්දා සාරෝ ඔයා ගේමටමනේ එන්නේ මෙතන ඉන්න අහින්සකයෝ සෙට් එක එක්ක:baffled::baffled:,මෙතන 90%ක්ම හොදම කොල්ලෝ(ඔය ටැග් වල ගැරස් වල් කොල්ල කිලා තිබ්බට :lol::lol:) ,එහෙම අයට ඔයා කතා කරන තාලේ සැර වැඩි පොඩ්ඩෝ.:baffled::baffled:

    අර යකාගේ ප්‍රේමේ ආපහු යනවද:eek::eek: මමනම් සින්හල එකේ එපි එනකන් ඉවසන්න බැලුව තේරෙන්නෙත් නැතුව හින්දි නාගින් එකම එක දවසින් බලලා ඉවර කලා:baffled::baffled:.අම්මෝ ශිවන්යා :love::love:2016 මගේ ලව් එක:love::love:
     
    Ane wasthu man malinga aiyata gay kenek kiuwa...eya ma ekka wliyata enawada...
    Hamadema thirane wenne kiywana kenage adhas anuwa...oyalata kenthi giya nam oya linde sudu....
    Garrus dannawa man wihiluwata balu waliya da gaththe kiyala
    Evi dannawa man bauwa illanne wihiluwwata kiyla....
    Thiyenne eka jiwithayai...
    Eka api sathutin imu ane...
    Mage nam rithik thama(eya marry karalane babaekuth innawa:(:(:(:(...aluth eken wath kollek hoyala balanna onii)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Man eyalata ha kiuwada ba kiuwada kiyana eka...
    Oya mata ada bala nam oya mata malli kenek..
    Wadimal nam aiya kenek...
    Methana thiyennne sahodara badim witharai..
    Eka oyala wagema math dannawa...
    Eth api hamogema jiwitha wala patta ridna thanak thiye.....
    Ethana touch unama marena eka hodai...
    Oyala ma ekka wihilu karanawa wagema math ekama thama karanne...
    ඔයා කියනවා මෙතන ඇත්ත විස්තර ඔන නැ කියලා,එහෙම නැතුව කොහොමද මේක ප්වුලක් වෙන්නේ,:baffled::baffled:අසහනකාරයයි,දුශකයයි හැම එකාම ඔන්ලයින් පවුලට අයිතිද??:dull::dull:

    ඇත්ත විස්තර යම පමනකට හො නොදැන අලුතින් එන කෙනා මගේනම් ඔන්ලයින් පවුලෙවත් කෙනෙක් වෙන් නැ,:no::no:මොකෙක් හරි කුනු ගොඩක් ආවොත් මගේ පවුලයි විනාශ වෙන්නේ,එක වෙන්න ඉද දෙන් නැ :no::no:මෙතනට පවුලට නොගැලපෙන එකෙක්ට ඉන්න දෙන්නෙත් නැ. එ නිසයි කිරියේ අනිත් නූල් වලට වඩා වැඩි විශේශයක් මෙතන තියෙන්නේ,:baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Ane wasthu man malinga aiyata gay kenek kiuwa...eya ma ekka wliyata enawada...
    එක ඔය දෙන්නගේ දෙයක්:baffled::baffled:
    Hamadema thirane wenne kiywana kenage adhas anuwa...oyalata kenthi giya nam oya linde sudu....
    :no::no::no:
    Garrus dannawa man wihiluwata balu waliya da gaththe kiyala
    Evi dannawa man bauwa illanne wihiluwwata kiyla....
    Thiyenne eka jiwithayai...

    එව වැරදි කිවෙ නැනේ එහෙම එව නැත්තන් අපේ කෝච්චිය දුවන්නේ කොහොමද?
    Eka api sathutin imu ane...
    Mage nam rithik thama(eya marry karalane babaekuth innawa
    :(:(:(:(...aluth eken wath kollek hoyala balanna onii)
    :baffled::baffled::baffled:මට 2016 ශිවන්යා,2017 තාම කෙනෙක් නැ:lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා කියනවා මෙතන ඇත්ත විස්තර ඔන නැ කියලා,එහෙම නැතුව කොහොමද මේක ප්වුලක් වෙන්නේ,:baffled::baffled:අසහනකාරයයි,දුශකයයි හැම එකාම ඔන්ලයින් පවුලට අයිතිද??:dull::dull:

    ඇත්ත විස්තර යම පමනකට හො නොදැන අලුතින් එන කෙනා මගේනම් ඔන්ලයින් පවුලෙවත් කෙනෙක් වෙන් නැ,:no::no:මොකෙක් හරි කුනු ගොඩක් ආවොත් මගේ පවුලයි විනාශ වෙන්නේ,එක වෙන්න ඉද දෙන් නැ :no::no:මෙතනට පවුලට නොගැලපෙන එකෙක්ට ඉන්න දෙන්නෙත් නැ. එ නිසයි කිරියේ අනිත් නූල් වලට වඩා වැඩි විශේශයක් මෙතන තියෙන්නේ,:baffled::baffled:

    Me podi extra prashnayak...shiwanya oyata wada wadimal ne...(31)moko wadihiti apacharada:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Aththa mage mulu jiwithema meke diga arinna bane..habai mata boru kiyannath ba...
    Ehemai kiyala mata mood gahagena innath ba...oyala thread ekedi ma ekka wihilu karanne...man mkatada ewa kare thiya ganne...ewa serias aran natanne...
    Mata kenek deyak ahanne athhthada kiyala danunoth ekata aththa uththara denawa..
    Eth methana oyala wihilu karanakota ewa aththa kiyala hithanne mokatada....
    Oyala mthanadi yalu wenna ahanneth joke ekata...
    Man ha kiyanneth joke ekata...
    Mata thiyenne eka jiwithayai...eka man widinawa...kisima kenek ho deyak nisa eka widawanna man lahasthi na...

    Man eyalata ha kiuwada ba kiuwada kiyana eka...
    Oya mata ada bala nam oya mata malli kenek..
    Wadimal nam aiya kenek...
    Methana thiyennne sahodara badim witharai..
    Eka oyala wagema math dannawa...
    Eth api hamogema jiwitha wala patta ridna thanak thiye.....
    Ethana touch unama marena eka hodai...

    Oyala ma ekka wihilu karanawa wagema math ekama thama karanne...

    මම දවසක් කිව්වා ... ඔය එක්ක මේවා ගැන මම කතා කරන්නේ නෑ
    තේරුමක් නෑ කියල ... :)

    එත් මම ඔයාට දෙයක් කියනම් සිස් ...
    මම , ඇතුළු කව්රුත් ආස නෑ online ඔර් offline :dull: ව කෙනෙක්ට රැවටෙන්න
    හැමෝම අසයි ඇත්ත ඇති සැටියෙන් පෙන්නන සරල මිනිස්සු එක්ක කතා බහ කරන්න ...
    ආශ්‍රය කරන්න ...

    ඔයා ගේ ඔය අපි කැමති දේ ට ඔයත් කැමති වෙලා පස්සේ නෑ කියන මෙතඩ් එක
    එක්තරා දුරකට රැවටීමක් යාලු .... ඔයාම හිතල බලන්න

    අපි කව්රුවත් කියෙන්න නෑ ඔයාගේ personal ජිවිතේ මෙතන කියන්න කියලා ..
    online ජිවිතේ තමන්ගේ personal දේවල් කියන්න බෑ ඇත්ත ..

    ඒ උනාට හංගගෙන , වෙනස් කෙනක් වෙන්න හදන්න එපා ..

    ඔය දුකෙන් නම් දුකයි කියල අපි එක්ක සතුටෙන් ඉදල එක අමතක කරන්න බලන්න ..
    අපිත් සහෝදරයෝ වගේ උදව්ව් කරනම් දුක නිවන්න ..
    හේතු ඕනි න අපිට

    නැතුව එක හංගගෙන ... බොරුවට සතුටෙන් වගේ ඉන්න එපා .. ඒ වගේමයි
    සතුටෙන් නම් ... අපිත් එක්ක ඒ සතුට බෙදාගෙන හැමෝම සතුටෙන් ඉමු ..

    මෙහෙමයි ඔයා ඔයා වෙන්න .. කාටවත් ඕනි විදයට වෙන්න ඕනි නෑ ..
    කාවවත් සතුටු කරන්න වෙනස් වෙන්න ඕනි නෑ ... :)
    එහෙම දෙයක්ක් කව්රුවත් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නෑ

    ඔව් සිස් මෙතන පව්ලක් තියෙන්නේ
    අපි හැමෝම කිරියේ සෙට් එක ...
    එකෙනුත් අපි එක සෙට් එකක්
    සහෝදර සහ්දරියෝ වගේ ඉන්නේ ...
    පෙම් කතා කියන්නේ ..ආතල් ගන්න ... ;)
    (ඇරෝ , රෝසි ගැන නම් අපි දන්නේ න ඔන්න :dull: :D:rolleyes:)

    ඔයත් අපේ සහෝදරියෙක් වගේ .. වෙන මුකුත් නෑ තමයි අපි අතරේ
    (කටුස්සා නම් සුවර් නෑ :dull: )

    මේවා කිව්වේ නිකන් .. හිතල බලන්න
    මේකට reply ඕනි නෑ මට ...
    නිදහසට කරුණු ඕනි නෑ ...
    මොකද මම ඔන්ලන් එන්නේ fun එකේ ඉන්න
    සහ ඇත්තටම උදව්වක් ඕනි කෙනක් ට පුළුවන් උදව්වක් කරලා දෙන්න ...

    සරල වෙන්න... සතුටෙන් ඉන්න ... අපේ කැමත්ත අකැමත්ත ඔයාගේ දැනුම තුලින් යවල
    ප්‍රොසෙස් කරලා .. එක එක ඒවා කරන්නේ නැතුව
    සාමාන්‍ය සහෝදරියෙක් වගේ අපි එක්ක ඉන්න ... ඕකි ..

    මගේ කතාව අවසානයි .. අසා සිටි සැමටම ඉස්තුති :dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Man eyalata ha kiuwada ba kiuwada kiyana eka...
    Oya mata ada bala nam oya mata malli kenek..
    Wadimal nam aiya kenek...
    Methana thiyennne sahodara badim witharai..
    Eka oyala wagema math dannawa...
    Eth api hamogema jiwitha wala patta ridna thanak thiye.....
    Ethana touch unama marena eka hodai...
    Oyala ma ekka wihilu karanawa wagema math ekama thama karanne...
    අතිතේ කිරියේ කසාද උනේ අයියා නන්ගි අතරද එතකොට?:shocked::shocked::shocked:මටනම් එම වෙන්න ඔන නැ මන් කිරියට ආවේ එක අරමුනක් හිතේ තියන්:baffled::baffled:.එ නැවත කිරිය මල් ලන්තයක්(කිරි විවාහ සිදුවන තැනක් )බවට පත් කරන අරමුනින්:baffled::baffled::dull:. එ අරමුනට ගොඩක් කෙල්ලෝ ඔන,එකට තම මෙතන හැදියාව තියන කෙල්ලෙක්ට බය නැතුව ඉන්න පුලුවන් තැනක් විදීයට අපි ඔක්කොම ගෙනිච්චේ,:baffled::baffled:ඉතින් මෙතන සමහරුනම් මගෙ සහෝදරියෝ නෙවේ :eek::eek:මන් පැනි හලා ප්‍රියම්බිකාව බවට පත් කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙල්ලෙකුත් මෙහි සිටිය හැක:baffled::baffled:හැබැයි කැත වැඩනම් නැ :no::no:කොල්ලෙක් ඉන්නවනම් කෙල්ලට එ ගවුරවයෙන් සලකනවා,:cool::cool:කොල්ලෙක් නැත්තන් පොඩි ට්‍රයි එකක් දෙනවා;)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    දැන් මං මේ කිවුව දේ වුණත් සමහරුන්ට හිතෙයි බයිල කියල, තව සමහරුන්ට හිතෙයි පැණි කියල, තව සමහරුන්ට හිතෙයි පණ්ඩිත වාක්‍යය කියල, තව සමහරුන්ට හිතෙයි සම්පප්‍රලාප කියල, තව සමහරුන්ට හිතෙයි ඕක තනිකර පිස්සෙක් කියල. ඒක තමයි මිනිසා එක එක ඒව දකින විදිය හා හිතන විදිය. ඒක ඉතින් අපේ විදියට සමාන වෙන්නෙ නැතිවෙන්න පුළුවන්.

    :eek::eek::eek::baffled::baffled::baffled: