Ape ge laga chti lamek innawa..boy kenek...eya hawasata ape gedara enawa...
පොඩි එක්කෙනා ගියා ද දැන්?
Ape ge laga chti lamek innawa..boy kenek...eya hawasata ape gedara enawa...
ඔව් කොල්ලෙක්ද කෙල්ලෙක්ද තේරුම් ගන්න පට්ට කට්ටක් කන්න ඔන,මාස ගානක ඇනලිටික් ඩෙටා ඔන,ආතල් ගන්න එන තැන ඊලගට ජොබට වඩා වැඩ වැඩි සිරියස් තැනක් වෙනවාකතා කරලා වැඩක් නෑ බෝල ...
මම මුලින්ම කිව නේ .. open නෑ මෙයා .. සහ
පෙන්නවට වඩා සැහෙන්න සංකීර්ණ චරිතයක්
ඔහොම අය සැහෙන්න අමාරුයි බන් තේරුම් ගන්න ..
specially online ලෝකේ ..![]()




නැත්තන් ඔන කෙල්ලෙක් සමනලයෙක් වගේ සැහැල්ලුවෙන් ඉන්න ආසයි.


ඒ ඉතින් ආව වෙලේ ඉදන් කොල්ලොන්ගෙන් ගේමම ඉල්ලුව නිසානේ.මෙතන ඉන්න ඔක්කොම (අශාන් පැනියා හැරුනාම
) සුපිරිම කොල්ලෝ සෙට් එකක්.උන්ට කොකා පෙන්වන්න ගත්තාම මට බලන් ඉන්න බැ,අනික මේ වෙනකන් මාව බයිට් කල එක්කෙනෙක් වත් මන් අත හැරලත් නැ ලොල්.




පව් බන්,මොකක් හරි ලොකු දුකක් නිසා ඔහොම මුලින් හැසිරෙන්න ඇත්තේ.හ්ම්ම් අය මොකුත් මන් කියන් නැ
![]()


ඔබේ යහලුවන්ගේත් සහය ලබාගෙන අපේ නූල මුලට ගැනිමට ඔබේ දායකත්වය දැම්ම ලබා දෙන්න

ඔව් කොල්ලෙක්ද කෙල්ලෙක්ද තේරුම් ගන්න පට්ට කට්ටක් කන්න ඔන,මාස ගානක ඇනලිටික් ඩෙටා ඔන,ආතල් ගන්න එන තැන ඊලගට ජොබට වඩා වැඩ වැඩි සිරියස් තැනක් වෙනවා
ඒත් මට අන්තිමට හිතුනේ කවුරු වුනත් ඔහොම හැසිරෙන්න මොකක් හරි ලොකු දුකකින්වත් පිඩා විදින්න ඇතිනේ බන්,නැත්තන් ඔන කෙල්ලෙක් සමනලයෙක් වගේ සැහැල්ලුවෙන් ඉන්න ආසයි.
සාර හිතනවා ඇති සාරා ආව දවසේ ඉදන් මන් ගේමටමයි කියලා,ඒ ඉතින් ආව වෙලේ ඉදන් කොල්ලොන්ගෙන් ගේමම ඉල්ලුව නිසානේ.මෙතන ඉන්න ඔක්කොම (අශාන් පැනියා හැරුනාම
) සුපිරිම කොල්ලෝ සෙට් එකක්.උන්ට කොකා පෙන්වන්න ගත්තාම මට බලන් ඉන්න බැ,අනික මේ වෙනකන් මාව බයිට් කල එක්කෙනෙක් වත් මන් අත හැරලත් නැ ලොල්.
කොහොම උනත් සරාට මන් අය මොනවත් කියන් නැ![]()
කොල්ලෙක් ඇවිත් ඔයා මට ආදරෙද සාරා ඇහුව ගමන්
සාරා:මන් ඔයාට ගොඩ්ක් ආදරෙයි රත්තරන්
ඔහොම කියනවා ඇති.කාලයක් ගිහින් තමා කියන්නේ මන් ඔයාට ආස නැ මන් ඔයා කැමති දේ කිවේ කිලා
Hithe haiyak thiye nam mekata meke kipa denek uththara dei....


කතා කරලා වැඩක් නෑ බෝල ...
මම මුලින්ම කිව නේ .. open නෑ මෙයා .. සහ
පෙන්නවට වඩා සැහෙන්න සංකීර්ණ චරිතයක්
ඔහොම අය සැහෙන්න අමාරුයි බන් තේරුම් ගන්න ..
specially online ලෝකේ ..![]()
ඒ කිව්වේ ???
අරෝව් කියල තියන දේ හරි නේ සිස් ...![]()

,මෙතන 90%ක්ම හොදම කොල්ලෝ(ඔය ටැග් වල ගැරස් වල් කොල්ල කිලා තිබ්බට 
) ,එහෙම අයට ඔයා කතා කරන තාලේ සැර වැඩි පොඩ්ඩෝ.


මමනම් සින්හල එකේ එපි එනකන් ඉවසන්න බැලුව තේරෙන්නෙත් නැතුව හින්දි නාගින් එකම එක දවසින් බලලා ඉවර කලා
.අම්මෝ ශිවන්යා 
2016 මගේ ලව් එක

අනේ මන්දා සාරෝ ඔයා ගේමටමනේ එන්නේ මෙතන ඉන්න අහින්සකයෝ සෙට් එක එක්ක,මෙතන 90%ක්ම හොදම කොල්ලෝ(ඔය ටැග් වල ගැරස් වල් කොල්ල කිලා තිබ්බට
) ,එහෙම අයට ඔයා කතා කරන තාලේ සැර වැඩි පොඩ්ඩෝ.
අර යකාගේ ප්‍රේමේ ආපහු යනවදමමනම් සින්හල එකේ එපි එනකන් ඉවසන්න බැලුව තේරෙන්නෙත් නැතුව හින්දි නාගින් එකම එක දවසින් බලලා ඉවර කලා
.අම්මෝ ශිවන්යා
2016 මගේ ලව් එක
![]()



...aluth eken wath kollek hoyala balanna onii)ඔයා කියනවා මෙතන ඇත්ත විස්තර ඔන නැ කියලා,එහෙම නැතුව කොහොමද මේක ප්වුලක් වෙන්නේ,Man eyalata ha kiuwada ba kiuwada kiyana eka...
Oya mata ada bala nam oya mata malli kenek..
Wadimal nam aiya kenek...
Methana thiyennne sahodara badim witharai..
Eka oyala wagema math dannawa...
Eth api hamogema jiwitha wala patta ridna thanak thiye.....
Ethana touch unama marena eka hodai...
Oyala ma ekka wihilu karanawa wagema math ekama thama karanne...

අසහනකාරයයි,දුශකයයි හැම එකාම ඔන්ලයින් පවුලට අයිතිද??


මොකෙක් හරි කුනු ගොඩක් ආවොත් මගේ පවුලයි විනාශ වෙන්නේ,එක වෙන්න ඉද දෙන් නැ 
මෙතනට පවුලට නොගැලපෙන එකෙක්ට ඉන්න දෙන්නෙත් නැ. එ නිසයි කිරියේ අනිත් නූල් වලට වඩා වැඩි විශේශයක් මෙතන තියෙන්නේ,

Ane wasthu man malinga aiyata gay kenek kiuwa...eya ma ekka wliyata enawada...
එක ඔය දෙන්නගේ දෙයක්
Hamadema thirane wenne kiywana kenage adhas anuwa...oyalata kenthi giya nam oya linde sudu....
Garrus dannawa man wihiluwata balu waliya da gaththe kiyala
Evi dannawa man bauwa illanne wihiluwwata kiyla....
Thiyenne eka jiwithayai...
එව වැරදි කිවෙ නැනේ එහෙම එව නැත්තන් අපේ කෝච්චිය දුවන්නේ කොහොමද?
Eka api sathutin imu ane...
Mage nam rithik thama(eya marry karalane babaekuth innawa...aluth eken wath kollek hoyala balanna onii)


මට 2016 ශිවන්යා,2017 තාම කෙනෙක් නැ
ඔයා කියනවා මෙතන ඇත්ත විස්තර ඔන නැ කියලා,එහෙම නැතුව කොහොමද මේක ප්වුලක් වෙන්නේ,අසහනකාරයයි,දුශකයයි හැම එකාම ඔන්ලයින් පවුලට අයිතිද??
ඇත්ත විස්තර යම පමනකට හො නොදැන අලුතින් එන කෙනා මගේනම් ඔන්ලයින් පවුලෙවත් කෙනෙක් වෙන් නැ,මොකෙක් හරි කුනු ගොඩක් ආවොත් මගේ පවුලයි විනාශ වෙන්නේ,එක වෙන්න ඉද දෙන් නැ
මෙතනට පවුලට නොගැලපෙන එකෙක්ට ඉන්න දෙන්නෙත් නැ. එ නිසයි කිරියේ අනිත් නූල් වලට වඩා වැඩි විශේශයක් මෙතන තියෙන්නේ,
![]()







Aththa mage mulu jiwithema meke diga arinna bane..habai mata boru kiyannath ba...
Ehemai kiyala mata mood gahagena innath ba...oyala thread ekedi ma ekka wihilu karanne...man mkatada ewa kare thiya ganne...ewa serias aran natanne...
Mata kenek deyak ahanne athhthada kiyala danunoth ekata aththa uththara denawa..
Eth methana oyala wihilu karanakota ewa aththa kiyala hithanne mokatada....
Oyala mthanadi yalu wenna ahanneth joke ekata...
Man ha kiyanneth joke ekata...
Mata thiyenne eka jiwithayai...eka man widinawa...kisima kenek ho deyak nisa eka widawanna man lahasthi na...
Man eyalata ha kiuwada ba kiuwada kiyana eka...
Oya mata ada bala nam oya mata malli kenek..
Wadimal nam aiya kenek...
Methana thiyennne sahodara badim witharai..
Eka oyala wagema math dannawa...
Eth api hamogema jiwitha wala patta ridna thanak thiye.....
Ethana touch unama marena eka hodai...
Oyala ma ekka wihilu karanawa wagema math ekama thama karanne...

ව කෙනෙක්ට රැවටෙන්න 


)
) 
අතිතේ කිරියේ කසාද උනේ අයියා නන්ගි අතරද එතකොට?Man eyalata ha kiuwada ba kiuwada kiyana eka...
Oya mata ada bala nam oya mata malli kenek..
Wadimal nam aiya kenek...
Methana thiyennne sahodara badim witharai..
Eka oyala wagema math dannawa...
Eth api hamogema jiwitha wala patta ridna thanak thiye.....
Ethana touch unama marena eka hodai...
Oyala ma ekka wihilu karanawa wagema math ekama thama karanne...


මටනම් එම වෙන්න ඔන නැ මන් කිරියට ආවේ එක අරමුනක් හිතේ තියන්
.එ නැවත කිරිය මල් ලන්තයක්(කිරි විවාහ සිදුවන තැනක් )බවට පත් කරන අරමුනින්

. එ අරමුනට ගොඩක් කෙල්ලෝ ඔන,එකට තම මෙතන හැදියාව තියන කෙල්ලෙක්ට බය නැතුව ඉන්න පුලුවන් තැනක් විදීයට අපි ඔක්කොම ගෙනිච්චේ,
ඉතින් මෙතන සමහරුනම් මගෙ සහෝදරියෝ නෙවේ 
මන් පැනි හලා ප්‍රියම්බිකාව බවට පත් කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙල්ලෙකුත් මෙහි සිටිය හැක
හැබැයි කැත වැඩනම් නැ 
කොල්ලෙක් ඉන්නවනම් කෙල්ලට එ ගවුරවයෙන් සලකනවා,
කොල්ලෙක් නැත්තන් පොඩි ට්‍රයි එකක් දෙනවා
දැන් මං මේ කිවුව දේ වුණත් සමහරුන්ට හිතෙයි බයිල කියල, තව සමහරුන්ට හිතෙයි පැණි කියල, තව සමහරුන්ට හිතෙයි පණ්ඩිත වාක්‍යය කියල, තව සමහරුන්ට හිතෙයි සම්පප්‍රලාප කියල, තව සමහරුන්ට හිතෙයි ඕක තනිකර පිස්සෙක් කියල. ඒක තමයි මිනිසා එක එක ඒව දකින විදිය හා හිතන විදිය. ඒක ඉතින් අපේ විදියට සමාන වෙන්නෙ නැතිවෙන්න පුළුවන්.






හිරේට මාව අරන් යන්නේ නැ නේ,වැඩිමල් අපචාර කියලා කැටගරියක් නැනේMe podi extra prashnayak...shiwanya oyata wada wadimal ne...(31)moko wadihiti apacharada![]()
