~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අතිතේ කිරියේ කසාද උනේ අයියා නන්ගි අතරද එතකොට?:shocked::shocked::shocked:මටනම් එම වෙන්න ඔන නැ මන් කිරියට ආවේ එක අරමුනක් හිතේ තියන්:baffled::baffled:.එ නැවත කිරිය මල් ලන්තයක්(කිරි විවාහ සිදුවන තැනක් )බවට පත් කරන අරමුනින්:baffled::baffled::dull:. එ අරමුනට ගොඩක් කෙල්ලෝ ඔන,එකට තම මෙතන හැදියාව තියන කෙල්ලෙක්ට බය නැතුව ඉන්න පුලුවන් තැනක් විදීයට අපි ඔක්කොම ගෙනිච්චේ,:baffled::baffled:ඉතින් මෙතන සමහරුනම් මගෙ සහෝදරියෝ නෙවේ :eek::eek:මන් පැනි හලා ප්‍රියම්බිකාව බවට පත් කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙල්ලෙකුත් මෙහි සිටිය හැක:baffled::baffled:හැබැයි කැත වැඩනම් නැ :no::no:කොල්ලෙක් ඉන්නවනම් කෙල්ලට එ ගවුරවයෙන් සලකනවා,:cool::cool:කොල්ලෙක් නැත්තන් පොඩි ට්‍රයි එකක් දෙනවා;)

    අඩෝ ඉතාම හොද අරමුනක් .. ඉතා සිතින් උර දෙමි :dull: :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම දවසක් කිව්වා ... ඔය එක්ක මේවා ගැන මම කතා කරන්නේ නෑ



    මගේ කතාව අවසානයි .. අසා සිටි සැමටම ඉස්තුති :dull:
    දාන ඉට්ටක් ලොකුවට දාපියව්කෝ,මගේ ඇස් පේන් නැ යකුනේ:angry::angry::angry:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අනේ මන්දා සාරෝ ඔයා ගේමටමනේ එන්නේ මෙතන ඉන්න අහින්සකයෝ සෙට් එක එක්ක:baffled::baffled:,මෙතන 90%ක්ම හොදම කොල්ලෝ(ඔය ටැග් වල ගැරස් වල් කොල්ල කිලා තිබ්බට :lol::lol:) ,එහෙම අයට ඔයා කතා කරන තාලේ සැර වැඩි පොඩ්ඩෝ.:baffled::baffled:

    අර යකාගේ ප්‍රේමේ ආපහු යනවද:eek::eek: මමනම් සින්හල එකේ එපි එනකන් ඉවසන්න බැලුව තේරෙන්නෙත් නැතුව හින්දි නාගින් එකම එක දවසින් බලලා ඉවර කලා:baffled::baffled:.අම්මෝ ශිවන්යා :love::love:2016 මගේ ලව් එක:love::love:

    එකා වල් තමා ... :dull:
    (කෝ මු ??? )
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    දාන ඉට්ටක් ලොකුවට දාපියව්කෝ,මගේ ඇස් පේන් නැ යකුනේ:angry::angry::angry:

    පලයව් ඉකමනට .. චරිත් ෆොන්සේකා ගාවට
    සෙද්ද ... :dull:

    උබේ පොට ගිහින් ඇති ඇස දෙකේ
    ලිද ගවා කෙල්ලෝ දිහා බලලා :growl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම දවසක් කිව්වා ... ඔය එක්ක මේවා ගැන මම කතා කරන්නේ නෑ
    තේරුමක් නෑ කියල ... :)

    එත් මම ඔයාට දෙයක් කියනම් සිස් ...
    මම , ඇතුළු කව්රුත් ආස නෑ online ඔර් offline :dull: ව කෙනෙක්ට රැවටෙන්න
    හැමෝම අසයි ඇත්ත ඇති සැටියෙන් පෙන්නන සරල මිනිස්සු එක්ක කතා බහ කරන්න ...
    ආශ්‍රය කරන්න ...

    ඔයා ගේ ඔය අපි කැමති දේ ට ඔයත් කැමති වෙලා පස්සේ නෑ කියන මෙතඩ් එක
    එක්තරා දුරකට රැවටීමක් යාලු .... ඔයාම හිතල බලන්න


    අපි කව්රුවත් කියෙන්න නෑ ඔයාගේ personal ජිවිතේ මෙතන කියන්න කියලා ..
    online ජිවිතේ තමන්ගේ personal දේවල් කියන්න බෑ ඇත්ත ..

    ඒ උනාට හංගගෙන , වෙනස් කෙනක් වෙන්න හදන්න එපා ..
    :yes::yes::yes:
    ඔය දුකෙන් නම් දුකයි කියල අපි එක්ක සතුටෙන් ඉදල එක අමතක කරන්න බලන්න ..
    අපිත් සහෝදරයෝ වගේ උදව්ව් කරනම් දුක නිවන්න ..
    හේතු ඕනි න අපිට

    :yes::yes::yes:

    ඔව් සිස් මෙතන පව්ලක් තියෙන්නේ
    අපි හැමෝම කිරියේ සෙට් එක ...
    එකෙනුත් අපි එක සෙට් එකක්
    සහෝදර සහ්දරියෝ වගේ ඉන්නේ ...
    පෙම් කතා කියන්නේ ..ආතල් ගන්න ... ;)
    (ඇරෝ , රෝසි ගැන නම් අපි දන්නේ න ඔන්න :dull: :D:rolleyes:)
    :lol::lol::lol:මට ඔය සහෝදර බයිලානම් කියන්න එපා මන් අගහරු ලොකෙන් හරි මට කැමති කෙල්ලෙක් හොයන්නේ,උබලට ඔනනම් නන්ගිලා මල්ලිලා වගෙ ඉදපල්ලා

    ඔයත් අපේ සහෝදරියෙක් වගේ .. වෙන මුකුත් නෑ තමයි අපි අතරේ
    (කටුස්සා නම් සුවර් නෑ
    :dull: )
    :yes::yes::lol::lol:


    මගේ කතාව අවසානයි .. අසා සිටි සැමටම ඉස්තුති :dull:
    තෝනම් දේශපාලුවෙක් වගේ බලපිය කතාවේ දිග,අගට එද්දි මුල මතක නැ:eek::eek:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පලයව් ඉකමනට .. චරිත් ෆොන්සේකා ගාවට
    සෙද්ද ... :dull:

    උබේ පොට ගිහින් ඇති ඇස දෙකේ
    ලිද ගවා කෙල්ලෝ දිහා බලලා
    :growl:
    :nerd::(:(:(ඔව් බන් ලින් අස්සේ රින්ගලාම වෙන්න ඇති එ දර්ශන වල සැරට මගේ ඇස් පිච්චුනේ:(:(
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම කියන්නෙ විහිලු කරන එක, කරගන්න එක අවුලක් නෑ. හැබැයි වැඩිය සීරියස් වෙන පැතිවලට යන්න එපා. සමහරු ඇස් රතුවෙන විහිලු වලදි අවුල් යනව. සමහරු එහෙම නෑ.

    අනිත් දේ තමයි ඉතින් සමහර අයගෙ අතීතයන් එළියට දාන්න ඒ අය කැමති නෑ. ඒ මොක ද ඒක සමහර වෙලාවට ඒ අයට වේදනාවක් ගෙනදෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන හාර අවුස්සන එකත් හොඳ දෙයක් නෙමෙයි.

    අනිත් දේ තමයි ඉතින් සමහර අය සමහර කියන දේවල් සීරියස් විදියට කිවුවට විහිලුවක් වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් ඒ වගේ දේවල් විහිලුවක් විදියට ම හිතනවනම් ගැටලු මතුවෙන්නෙ නෑ. තව දෙයක් ඉතින් මේ ඔන්ලයින් ජීවිතේ දේවල්වලට මුහුණ දෙන්න හිත හදාගන්න හොඳ තැනක්.

    දැන් මං මේ කිවුව දේ වුණත් සමහරුන්ට හිතෙයි බයිල කියල, තව සමහරුන්ට හිතෙයි පැණි කියල, තව සමහරුන්ට හිතෙයි පණ්ඩිත වාක්‍යය කියල, තව සමහරුන්ට හිතෙයි සම්පප්‍රලාප කියල, තව සමහරුන්ට හිතෙයි ඕක තනිකර පිස්සෙක් කියල. ඒක තමයි මිනිසා එක එක ඒව දකින විදිය හා හිතන විදිය. ඒක ඉතින් අපේ විදියට සමාන වෙන්නෙ නැතිවෙන්න පුළුවන්.

    නිකන් කිවුවෙ. අතහැරල දාන්න පුළවන් මේ පෝස්ට් එක. මට ඕන මඩක්, ඕන බයිටක් අවුලක් නෑ‍.


    ඕක අලුත් දෙයක් නෙමේ ...
    උබ පැනිය තමා :dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දිග වැඩි නේ යකු ... වැඩ අස්සේ කෙටුවේ ... :dull:
    යකූ සාරා ලෙජන්ඩ් ඔෆ් ටුමෝරෝ වගේ අතිතෙටම යයි,එක්කෝ ලිග් ඔෆ් ඇසසින් එකට ගිහින් නිසා එක්ක පැටලිල්ලක්වත් හදා ගයි මේවා දැකලා:lol::lol:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    යකූ සාරා ලෙජන්ඩ් ඔෆ් ටුමෝරෝ වගේ අතිතෙටම යයි,එක්කෝ ලිග් ඔෆ් ඇසසින් එකට ගිහින් නිසා එක්ක පැටලිල්ලක්වත් හදා ගයි මේවා දැකලා:lol::lol:

    කියන්න තිබ්බ ඒවා කිව්වා බොල .. අයේ අයෙ කොට කොට ඉන්න බ :dull:
    එක නෙමේ කටුස්සා මොකා කිව්වේ එදා ??
    උගේ බෝතල් ස්ටොක් එකට වැඩේ දුන්නට ? :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤



    නිකන් කිවුවෙ. අතහැරල දාන්න පුළවන් මේ පෝස්ට් එක. මට ඕන මඩක්, ඕන බයිටක් අවුලක් නෑ‍.

    ඔව් ඉතින් 2006 ඉදන් මෙකේ පොල් ගැවෙ නැනේ:eek::eek: ඔන්ලයින් තෙම්පරාදුවෙලා පිච්චිලා කරවෙලා ඔක්කොම වෙලානේ තීන්නේ:baffled::baffled:,අය මොනා වෙන්නද?:dull::dull:
    අර මොකක්දෝ ගිල්ල එකාට අග්ගලා කජ්ජක්ද ඇහුවලු:baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කියන්න තිබ්බ ඒවා කිව්වා බොල .. අයේ අයෙ කොට කොට ඉන්න බ :dull:
    එක නෙමේ කටුස්සා මොකා කිව්වේ එදා ??
    උගේ බෝතල් ස්ටොක් එකට වැඩේ දුන්නට ? :baffled:
    කටුස්සට මෙකෙ රින්ගන්නවත් අවසර නැලු,අර සන්විදයක මඩුල්ලට අල්ලස් ගත්තා කිලා මාට්ටු වෙයිලු.තාම බෝතල් සින් එක ඌ දන් නැ:baffled::baffled:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    :nerd::(:(:(ඔව් බන් ලින් අස්සේ රින්ගලාම වෙන්න ඇති එ දර්ශන වල සැරට මගේ ඇස් පිච්චුනේ:(:(

    ඔව් උඩු කය .......
    චිය බන් උබ නම් .... :rolleyes:

    (කමක් නෑ නිකන් ඉන්න වෙලාවක location එක එවපන් ලිදේ ...
    මේ සිවබවික සුන්දරත්වය විදගන්න ... :dull: )
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අනේ මන්දා සාරෝ ඔයා ගේමටමනේ එන්නේ මෙතන ඉන්න අහින්සකයෝ සෙට් එක එක්ක:baffled::baffled:,මෙතන 90%ක්ම හොදම කොල්ලෝ(ඔය ටැග් වල ගැරස් වල් කොල්ල කිලා තිබ්බට :lol::lol:) ,එහෙම අයට ඔයා කතා කරන තාලේ සැර වැඩි පොඩ්ඩෝ.:baffled::baffled:

    අර යකාගේ ප්‍රේමේ ආපහු යනවද:eek::eek: මමනම් සින්හල එකේ එපි එනකන් ඉවසන්න බැලුව තේරෙන්නෙත් නැතුව හින්දි නාගින් එකම එක දවසින් බලලා ඉවර කලා:baffled::baffled:.අම්මෝ ශිවන්යා :love::love:2016 මගේ ලව් එක:love::love:

    එහෙම තිබ්බට ගැරස් කියන්නේ එල කොල්ලෙක් එල කොල්ලෙක්