~~සංවාද මණ්ඩපය~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    එක වේකන්සියයි තියෙන්නේ..
    වඩාම අවශ්‍ය එකා මට cv එකක් එවපං..
    ඉන්ටර්වීව් තියෙනවා අවුලක් නෑ ඒත් ජොබ් එක ශුවර්..

    padi kiyak wage set wenawada .koheda wada karanna tiyenne
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ගොඩක් හොඳ වැඩක්. එහෙනම් ඒ වැඩ සාර්ථකව කරගන්නකො.
    wade sarthakai aiya :yes:

    පින් අතේ වැඩත් කරනවනේ,කට්ටිය ඔක්කොම ගමන් ගිහින්,මාලි අයියා විතරයි ඉන්නේ:)
    nathuwa nathuwa api pin karanawa :yes:

    ගුඩ් මොර්නින්ග්.... පින් සිද්ධ වෙනවා :yes:
    :)

    - ආච්චිලට කරදර කරන්න එපා
    :angry:

    Yana thanaka kiyala giyoth gamanata mona hari weida...
    ane mama nam owa wiswasa karanne na :)

    Paw ane didu.
    ekanae baba balannako ;)