~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,763
    21,061
    113
    adala nene
    අහ්හ් ... :dull:
    ලෙලි ගහනවා බන් ...
    ඔක්කොම සුද්ද කරනවා ...
    එත් ඊට පස්සේ
    තෙල් අරන් ෆුල් සුද්දයක් දෙනවා ,...
    අන්තිමට ඉතුරු වෙන්නේ වතුර වගේ oil එකක් ...

    සුද්ද කරද්දී ඉතුරු වෙන cream එක යවනවා cosmetics එහම හදන්න :)
    sarata aehenna owa kiyanna epa :rofl:
    :rofl::P:P:rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes::rolleyes:apo ehenan wadak na..oya hari yanne na..api hoyanne hodata bonna puluwan lamayekwa :rofl:

    ඔහොම හොයන නැන්දම්මල කොහොම වෙතත් දුවලනම් ඉන්නව සමහර වෙලාවට.

    මම වගේනම් ඉතින් කෙලින් ම කියනව දුවටයි නැන්දම්මටයි ගිහින් බේබද්දෙක් හොයාගන්න අපිනම් ඕවට නෑ කියල :rofl::rofl:
     
    අහ්හ් ... :dull:
    ලෙලි ගහනවා බන් ...
    ඔක්කොම සුද්ද කරනවා ...
    එත් ඊට පස්සේ
    තෙල් අරන් ෆුල් සුද්දයක් දෙනවා ,...
    අන්තිමට ඉතුරු වෙන්නේ වතුර වගේ oil එකක් ...

    සුද්ද කරද්දී ඉතුරු වෙන cream එක යවනවා cosmetics එහම හදන්න :)

    සුදු පාට පොල් තෙල්. ස්තූතියි අකීඊඊඊඊ..

    එතකොට ඒකෙ ට්‍රාන්ස් ෆැට් නැද්ද
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔහොම හොයන නැන්දම්මල කොහොම වෙතත් දුවලනම් ඉන්නව සමහර වෙලාවට.

    මම වගේනම් ඉතින් කෙලින් ම කියනව දුවටයි නැන්දම්මටයි ගිහින් බේබද්දෙක් හොයාගන්න අපිනම් ඕවට නෑ කියල :rofl::rofl:

    මාලිංග අයියා අමද්‍යපද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇමීබෙක්. ඇහැට පේනවා. ඇහැ ලොකු කරලා බලන්න ඕන. ඔන්න ඔයාගෙ මූනෙ මැස්සෙක්

    2008 අකවුන්ට් එකක් නේද.
    ඒ මැස්ස යන්නේ නෑ බන් කොච්චර එලෙවුවත්
     
    2008 අකවුන්ට් එකක් නේද.
    ඒ මැස්ස යන්නේ නෑ බන් කොච්චර එලෙවුවත්

    ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරපංකො හරි සරළයි, දාගන්න ප්‍රිය ජනක සතෙක්.. පූසෙක් වගේ. පාස්වර්ඩ් එක නැති වෙලා තිවුනෙ