ඕනමනම් සාරාට මාලිංග අයියගේ surname එක ගන්ඩ කියමු![]()
Badagini....man kanna yano
ඕනමනම් සාරාට මාලිංග අයියගේ surname එක ගන්ඩ කියමු![]()
ඒක තමයි වැඩේ. එයාව ත්රේඩ් එකට එක්කගෙන එන්න කිසිම අදහසක් නෑ නේද?![]()

මෙතන එකෙක් හරි දන්නවනං කියපං බලන්න මැයි දිනේ තියෙන්නේ මින මාසෙද කියල?
මෙතන එකෙක් හරි දන්නවනං කියපං බලන්න මැයි දිනේ තියෙන්නේ මොන මාසෙද කියල?

Mata nam hithune eka nemei......galapena kena hambunata passe monawa unath dukak na...mokad eya sampuna wela iwarane....hamoma kiyanne adare karana dennk marry karannama oni kiyalane....ehema na....adare karanna kisima deyak adala na...

ඒක ඇත්ත. 

මෙතන එකෙක් හරි දන්නවනං කියපං බලන්න මැයි දිනේ තියෙන්නේ මොන මාසෙද කියල?
මෙතන එකෙක් හරි දන්නවනං කියපං බලන්න මැයි දිනේ තියෙන්නේ මොන මාසෙද කියල?
මැයි දිනේ මොන මාසෙ මොන දිනයක තිබුණත් කම්කරු දිනේ තියෙන්නෙ දිනපතා

ඇත්ත කථාව ...මේක රැල්ලක් වගේ ඇදිල යනව දැන් අහන්න පුළුවන් සිංදුවක් එන්නෙ නෑ.....ආවත් බෙල්ල කඩාගෙන කෑගහනව
![]()