~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Anna ithin moda kathawak kiuwa....
    Dennek kohomda babo ekkenek wenne...
    2k kasada bandama ekkenek wena eka kawadawth wenne na..
    Sambandayaka sathuta thiyenne dennama ekkenek unama nemei..dnnek unama...
    Dennama ekkenek nam eka jathiyen badinna puluwan ne.....loke ehema ewath thiyenawa thamai...eth eka sarthaka nane...eka srthaka nam e gollo mokatada babala hadanna gnu kenek hoyaganne...
    Kasadayak sarthaka wenne denna dennata dena nidahasa ha awabodaya matha...
    Nidahasa denawa kiyala eya gana hoyanne nathiwa idala dala giyata passe adala wadak n...
    Me loke hamadetama simwk thiye...eka therum gaththa nam jiwath wenna lesi kiyala namman hithanne...
    Koll nathiwa kellange pawathmakth na...kello nathiwa kollo pawathinneth na...
    Oka saralawa ehema kiyannam...
    Loke jiwath wennata lasana ona we..
    Loke lassana wennata dedeneku ona we....

    ඔබ හරි.

    ඔතන නිදහස කියන්නෙ විශ්වාසය මත පදනම් වූ දෙයක්. කොහොමත් හොයන්නෙ බලන්නෙ නැතුව ඉන්නව කියන්නෙ නිකන් ඒක හරියට විවාහයක් නෙමෙයිනෙ. ආදරයක් හෝ විවාහයක් නෙමෙයි. ඒක නිකන් කඩදාසියක්.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හම්බන්තොට මහින්ද
    පොළොන්නරුවෙ සිරිසේන
    හොරගොල්ලෙ චන්ද්රිකා
    කළුතර රාජිත රෝහිත වෙල්ගම
    බෙන්තොට ගීතක්කා //

    නුවර තොන්ඩමන් මොරටුවෙ ජීවන්
    නුවර තොන්ඩමන් මොරටුවෙ ජීවන්
    ඩග්ලස් යාපනේ ඩග්ලස් යාපනේ
    බුද්ධික පතිරණ සාගල මංගල මාතර
    රනිල් කොළඹ බං

    සෙට් එකම අද පෙලපාලි යනව බං.......
    :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
    සඳ රාජිනි නුඹයි මගේ හද මංදිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ...

    Diwurala pawasanna mata adare nam...
    Mage adare oba witharamai sithenawa nam....
    Eya saththamai sodure ma miyena thak kal...
    Oba mai mage senehe na denne katath..
    Hiru mal dathe radawa wala rodaka nagila...
    Sath samudurma kalabala oba wethata enawa....