may raliyakata gihin ena gaman wenna athi maye hitheහම්බන්තොට මහින්ද
පොළොන්නරුවෙ සිරිසේන
හොරගොල්ලෙ චන්ද්රිකා
කළුතර රාජිත රෝහිත වෙල්ගම
බෙන්තොට ගීතක්කා //
නුවර තොන්ඩමන් මොරටුවෙ ජීවන්
නුවර තොන්ඩමන් මොරටුවෙ ජීවන්
ඩග්ලස් යාපනේ ඩග්ලස් යාපනේ
බුද්ධික පතිරණ සාගල මංගල මාතර
රනිල් කොළඹ බං
සෙට් එකම අද පෙලපාලි යනව බං.......
![]()



