~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Premaye wil there...yauwane mal wane...
    Asena me gee miyuru rawe....
    Sithaka aradana...

    දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..
    ඔබම පතලා සිතැගි ගලපා ආදරේ ටජ්මහලක් බැන්දා..
    සුවඳ හමනා සුළඟකට මා ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
    හිත ද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතය දුන්නා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehenam ithin e gana adahasa atha ara ganna...oya potha විජේසූරිය eke thiye...

    ඔව් ඔව් ඒව හොයන්න ගියා ම මං දාපු පැණි කමෙන්ට් තමයි හම්බුවෙන්නෙ :rofl::rofl:

    අහ ඔව් ඒකෙ ඇති
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..
    ඔබම පතලා සිතැගි ගලපා ආදරේ ටජ්මහලක් බැන්දා..
    සුවඳ හමනා සුළඟකට මා ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
    හිත ද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතය දුන්නා

    Adare katu satahan ape...
    Ithiri wi thiyenawanam hithe...
    Ayemath...ayemath...
    Ayemath wemu api ape...