~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැලපෙනවා.
    ටිකක් හිතල බලන්ඩ :P:P:P

    කොහොම ද ගැලපෙන්නෙ? හිතල බලන්න දෙයක් නෑ දැම්ම කෙනා කියන්නකො. පැහැදිලි කරන්න :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහොම ද ගැලපෙන්නෙ? හිතල බලන්න දෙයක් නෑ දැම්ම කෙනා කියන්නකො. පැහැදිලි කරන්න :P

    පල නොකියා පලා බෙදනවා කියන්නෙ ව්‍යංගයෙන් යමක් පැවසීම.
    මම ඔය පලා කේස් එක කෝට් කරපු ඔබතුමාගේ වාක්‍යය බැලුවොත් ඔබතුමාට ඒක තේරෙයි :P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභ සන්ධ්‍යාවක් ප්‍රිය මිතුරු මිතුරියනි.. ඔබ මේ එක් වෙන්නේ.. නෑ ඕන්නෑ ඒ ටික

    සුභ සන්ද්‍යාවක්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රෝස මලේ නටුවෙ කටු
    වන බඹරෝ ඔහොම හිටු
    නටුව නොවෙයි මම මල සිඹිමි
    මම ළමයෝ පැණි උරමි //

    කළු දෙබරුන් නැත පැණි බොන්නේ
    වන බඹරුයි එහි රස දන්නේ
    මල නොතලා එහි පැණි උරලා
    මල දමලා උන් යති පැනලා

    රෝස මලේ නටුවෙ කටු...

    මලේ පැණි නැති පවතින්නේ
    පැණි හිඳිලා මල පර වෙන්නේ
    කළු දෙබරෝ නැතුවද දන්නේ
    වන බඹරෝ නැත එහි යන්නේ
    :rolleyes: