~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔකනේ බැරි එතකන් අපි කෙල්ලෝ නැ කිව ගමන් අනිත් උන් එන්නේ 1ට 3යි අනුපාතේ ගාගේන:angry::angry:
    අපිත් ආස නැද්ද කෙල්ලෙක් අතේ එල්ලන් ඔය වගේ එකක් බලන්න යන්න:baffled::baffled:මට මාර ආසවක් තියනවා එෆ්.ඉසෙඩ් එකක කෙල්ල තියාගෙන දුර ගමනක් යන්න:baffled::baffled:

    :P:P:P