~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔළුවෙ නමක් තියනවාද ?

    සිංදුවක් මතක් වෙනවා.

    වචන මතක නෑ, හැම වෙලේම හිතේ නමක් දෝංකාර දෙන සීන් එකක් මතකද

    සාරා කියල නමක් තියෙනවනෙ මේ ත්‍රේඩ් එකේ. :P දැන් ඔයා කිවුව නම් එන්නෙ නෑ ඔලුවට සාරා කියන නම තියෙන නිසා. මොක ද ඔයා කියන එක ඒවත් එක්ක එකතු වෙලානෙ තියෙන්නෙ. :rofl:

    ඒ කියන්නෙ? සිංදුවෙ තියෙන්නෙ නමක් දොංකාර දෙනව කියල ද?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන්නම් බඩත් එක්ක ගිවිසුමක් ගැහුවා, හරි අමාරුවෙන් කැමති කරගත්තේ, සතියක් යනකල් lasagnaදෙන්නම් කියලා බේරුනේ,


    ඕන් සාරෝ දැන් හැමදාම සතියක් හදන්ඩ ඈ :D

    3 welama oni ne....
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන්නම් බඩත් එක්ක ගිවිසුමක් ගැහුවා, හරි අමාරුවෙන් කැමති කරගත්තේ, සතියක් යනකල් lasagnaදෙන්නම් කියලා බේරුනේ,


    ඕන් සාරෝ දැන් හැමදාම සතියක් හදන්ඩ ඈ :D

    හොද වැඩේ කුනුවෙච්ච පලතුරු කනවට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ නෑ මාලි අයියේ.
    බදින්ඩ කැමති කොල්ලන්ගේ ලිස්ට් එකේලු :baffled::baffled:

    අකමැති ලිස්ට් එකේ. බඳින්න කැමති කොල්ලො ලිස්ට් එකක් තියෙනවනම් මං කොහොම ද ඒ ලිස්ට් එකේ ඉන්නෙ? :rofl::rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ ලිස්ට් එකේ එක්කෙනාලු නේද ඉන්නේ :baffled:

    මාලිංග අයියා තමයි මුලින්ම ඉන්නේ
    ඊළගට මම
    ඊළගට කොටා

    කොටයි මමයි බෑ කිවුව.
    තාම මාලිංග අයියගෙන් අහල නෑ වගේ. අහල අපිට කියන්නෙ නැතුව ඉන්නවද දන්නේ නෑ වෙඩින් එක කියන්ඩ වෙයි කියල :dull::dull: