~~සංවාද මණ්ඩපය~~

උබ රටද ඉන්නේ.
එහෙනම් හරියන්නේ නෑ.
උඩරටද? පහතරටද?

මට කෙල්ලෙක් ඉන්නවා
මඟුල් ජෝඩු කරන්න එපා. මංගල්ලෙ ප්ලෑන් කරලා දීපන්
මික්ස් කොළඹ පහතරට නම්
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට කෙල්ලෙක් ඉන්නවා
    මඟුල් ජෝඩු කරන්න එපා. මංගල්ලෙ ප්ලෑන් කරලා දීපන්
    මික්ස් කොළඹ පහතරට නම්

    උබ මගුලක් කතා කරනව.
    මට මේ මගේ මගුල ප්ලෑන් කරගන්ඩ බැරුව ඉන්නවා :rofl::rofl::rofl: