~~සංවාද මණ්ඩපය~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ආවා.. කියන්න.. :D

    කියන්න නම් දේවල් ඕන තරම් ඔය අරෙහේ මෙහෙ යන්න ඕන මේකට වෙලා චැටක් දාන් ඉමු කම්මැලි කම යන්නත් එක්ක
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    කියන්න නම් දේවල් ඕන තරම් ඔය අරෙහේ මෙහෙ යන්න ඕන මේකට වෙලා චැටක් දාන් ඉමු කම්මැලි කම යන්නත් එක්ක

    මම තව චුට්ටෙන් off වෙලා යනවා නිහාල් මහත්තයා.. ආයෙත් ඉතින් පැයකටවත් පස්සේ තමයි.. බස් එකේ සිට් එකක් තිබුනොත් shape..
     
    බස් එකේ සීට් :හයියෝ
    මේකට උත්තරයක් දීලාම යනෝද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    මම තව චුට්ටෙන් off වෙලා යනවා නිහාල් මහත්තයා.. ආයෙත් ඉතින් පැයකටවත් පස්සේ තමයි.. බස් එකේ සිට් එකක් තිබුනොත් shape..

    මමත් 6ට ඔෆ්ෆ් ආපහු රැට තමා හෙට එන්න අනිවා මේ පැත්තේ එහෙනම්