~~සංවාද මණ්ඩපය~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔන්න මම තව කාන්තාවක් එක්ක එන්න සියලු කටයතු ලෑස්ති කරලා තියෙන්නේ . ආවම වැදගත් විදියට පිලි ගනිල්ලා මගේ නම කැත කරන්න ලෑස්ති වෙන්න එපා

    Hi and bye

    කොටා එක්කගෙන ආවොත් නිවෙන පත්තුවෙන බල්බ් එකක් වගේ තමයි
     
    kiyapanko mokada une kiyala kalin

    නෑ සරස් බරස් දුවන්න යන තැනට ලස්සන කෙල්ලෙක් එනවා කිය්ලා කට්ටිය ලොග් ඕෆ් වෙලා ගියා ඒකිව අල්ලගන්න .මාලිත් ගියා කියපංකො. මට දුරයිනෙ මං ඉන්නවා මෙහෙට්ට වෙලා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ සරස් බරස් දුවන්න යන තැනට ලස්සන කෙල්ලෙක් එනවා කිය්ලා කට්ටිය ලොග් ඕෆ් වෙලා ගියා ඒකිව අල්ලගන්න .මාලිත් ගියා කියපංකො. මට දුරයිනෙ මං ඉන්නවා මෙහෙට්ට වෙලා

    maliya ohoma hitiyata hena satha :oo::oo:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    මගේ නැට්ටේ ස්නායු වලට විදුලි කොටනව වගේ දැනුන, මම දැනගත්ත වැඩේ හරි තමා කියල :P දුවගෙන ආවේ සරමත් උස්සගෙන


    නැට්ට නැති කර ගන්න තමා හදන්නේ ඔය :angry: