ඉන්නකෝ හුනන්ට කියනව බත් මුට්ටියට වර්චස් පිඬ ගානේ දාන්න කියලඔයාල මීට පස්සේ මාළු වලට ලුණු දාන්න මහන්සි වෙන්න එපා
![]()



අනේ පොඩ්ඩක් එයාට කියන්නකො එහෙනම්..
මම එක කෝට් කෙරුවෙ ආචර්ට නෙමෙයි එමිල්ට
ඔයා දඹානේ දමට බය වෙන්ඩ දෙයක් නැහැනෙ.. මම මහියන්ගනේනෙ..
මට ඒත් නිකමට හිතුනා කටුසු ඩෙවල් කනව කීවම 
අනේ මන්ද බන්.
මම දන්නේ නෑ ඕවා
ගම කිවුවේ ඉතින් හලාවත. ගමක් නෙමෙයි නගරයක්![]()
අපිට හායි නෑ නේද ඇයි අපි කළුද![]()
ඉන්නකෝ හුනන්ට කියනව බත් මුට්ටියට වර්චස් පිඬ ගානේ දාන්න කියලඔයාල මීට පස්සේ මාළු වලට ලුණු දාන්න මහන්සි වෙන්න එපා
![]()
මලා..!!දවල් නම් හිටිය.
එයා මේ ත්‍රෙඩ් එකට එන්නේ සාරා ආවොත් විතරයි.
කෝට් කරන්නෙත් සාරා කියන ඒවා විතරයි.
තව ටිකකින් එයි

ඔයත් කඩුවෙල දිස්ත්රික්කයක් කියලා තිවුනා වගේ ලා මතකයක් තියනවා
මේ පෝස්ට් එක හෙව්වා මෙච්චර වෙලා.. සැට් එක පෝස්ට් විදිනවා .,. දේව දූවරු වැඩලා
මං දැක්කා මට පේන හීන සිංදු දාල තියනවා හායිනිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
හදවතේ රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ.......
හලෝ සෙට් එක...මම ආයිත් ආව......
නෑ ලාවටනෙ දුන්නේ.. මටත් මුකුත් කිව්වේ නෑ



ඔයා දඹානේ දමට ඒත් නිකමට හිතුනා කටුසු ඩෙවල් කනව කීවම
![]()
නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
හදවතේ රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ.......
හලෝ සෙට් එක...මම ආයිත් ආව......
මම එතකොට ඔයාලගෙ ගෙදරට ඇවිල්ල බත් එකට ගල් දානව..