~~සංවාද මණ්ඩපය~~

එතකොට මගේ නැන්දව ඩෙවල් දාල කෑවට කමක් නැද්ද :angry: මගේ නැන්ද.. මාව පොඩි කාලේ නෑව්වා මට මතකයි, කැරපොතු මාළුව හදනව රහට මටම කියල... ඉහි .. ඉහි.. එහෙ ගියාම සුදු පුතා කියල කතා කරන්නෙ.. ඉහි .. ඉහි.. මගේ රත්තරන් නැන්දව මරන් කාල දැන් මම තමා වැරදි..:sorry:

මට පුතා මැරිච්ච හා අම්මමයි සිහිවෙන්නේ
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒම කියන්න එපා .
    ඔයාටත් කලක් තියේවි
    වයස 28 ට ළඟින් යනවද වේකන්සියක් තියනවා

    හපොයි....මම ඊයෙ අයදුම් පත් කැදෙව්වෙ...21 වගේ නම් අවුලක් නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ithin ithin moko wenne me paththe? Iye dapu post balanna three wheel ekaka yanna wenne:baffled:

    බස් එකේ යන්ඩ.
    ත්‍රිවිල් එකේ ගියොත් 300ක් වගේ යයි. බස් එකේනම් 20 වගේ දුර:rofl::rofl::rofl: