~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Me wadiya kyawanna epa bauwata hodayak nane...shape eke inna...wade mattu wei...oya bauwa poth kiyawanne na...e nsa ewa gana danne na...

    කමක් නෑ නහය තියෙනවනෙ ඒ ඇති :yes: නැත්තන් කනෙන් හරි රිංගල හොඳ වැඩක් කරනව.

    ඔයාට පුළුවන් බෙහෙත් කන්නාඩියක් හදවල දීල ගානක් ගන්න. :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෙනුවන් වැසී ඈත තරු නෙත් මැකී
    තනිව හඬනා රැයේ
    හදට දී වේදනා
    එක්වී ලඟින් ඉන්න
    ලංවී සිනාවෙන්න
    දුර ඈත සිටන් එන්න
    සේපාලිකා සේපාලිකා