~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ඔයා තමා ඉක්මනින්ම මට අයියේ කියලා ආදරෙන් කතා කලේ... :Dඔව්.. :yes:
    කිචි වගේ:baffled:
    නාකි කෝලං කියන්නේ මේවට තමා :D අන්කල් වයසට හරියන ඇන්ටි කෙනෙක් හොයාගත්තොත් නරකද :rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Pissu nathnam sshok...eya ekka tharka karanawata wada hodai...parana dth burusuwk hoyan gedara bath room ekai thawa ahala pahala gewal 10ka wage bathroom sudda kala nam...
    :rolleyes::rolleyes:
    සරමා එක්ක :rolleyes: මගේ සුබ පැතුම් :yes:
    එ කියන්නේ මේ ලගදි අන්ගොඩින් සාරා එක්ක පැනලා ආව අනිත් කෙනා ඔය සරමාද?:oo::oo:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ නැ නැ එයා හිටපුදේන් දැන් පුලුවන්නම් එයාවත් සෙට් කරන් සාරා දඩයම අරබනවා :P

    Mata dukai...:(:(:(:(:(:(aiyala ohomada nangilata salakanne...man eye legolasta thiyena kamaththa paththaka thiyala oya wenwen katha kale...:(:(:(:(:(:(:(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එ මොකෝ නම ආනෝල්ඩ් වුනේ:oo::oo:

    හෙන සයිස්.අපිට මතක කාලේ හාමුදුරුවෝ වයසයි.තරුණ කාලේ හොඳට ඇඟ තිබුණ සලකුණු තියෙනවා.කොල්ලෝ හමුදුරුවන්ට පට්ට බයයි.

    වතාවක් හාමුදුරුවෝ කොල්ලෙක්ට ගහනවා දැකලා අපේ අම්මා බයවෙලා.
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    කොහෙද බුවා ඉන්නේ,කම්මැලිකමක් හිතුනොත් තර්ක කරන්න ආසාවක් තියනවා:D

    අනේ මමනම් දන්නෙ නෑ.. මම හිතන්නෙ කොහෙ හරි සුද්දියෙක්ගෙන් කකා බිබී නිකම් ඉන්න පොරක්..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මමනම් දන්නෙ නෑ.. මම හිතන්නෙ කොහෙ හරි සුද්දියෙක්ගෙන් කකා බිබී නිකම් ඉන්න පොරක්..

    පිස්සු හැදෙයි.ඕකා මට පේන විදියට ලංකාවේ කෙල්ලෙක්ගෙන් සැරට කාලා තියෙනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rolleyes::rolleyes:

    එ කියන්නේ මේ ලගදි අන්ගොඩින් සාරා එක්ක පැනලා ආව අනිත් කෙනා ඔය සරමාද?:oo::oo:

    හෑ .. :shocked: සාරා අන්ගොඩින් පැනල ආපු එක්කෙනෙක්ද :eek:

    අර නම අහගන්නකම් වත් පොඩ්ඩක් ඉවසපන්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙන සයිස්.අපිට මතක කාලේ හාමුදුරුවෝ වයසයි.තරුණ කාලේ හොඳට ඇඟ තිබුණ සලකුණු තියෙනවා.කොල්ලෝ හමුදුරුවන්ට පට්ට බයයි.

    වතාවක් හාමුදුරුවෝ කොල්ලෙක්ට ගහනවා දැකලා අපේ අම්මා බයවෙලා.
    :baffled::baffled::baffled::baffled:වෙට්ස් කරන හමුදුරුවරු ඉන්නවා ලෙඩ රෝග වලින් හමුදුරුවරුත් බේරෙන්න එපැයි,හමුදුරුවරුන්ට වෙටස් කරලා ඇග හදා ගන්න ලෙසි.ඔන විවෙකෙ උපරිමෙන් ලැබෙනවනේ