~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ලක්ශ 5ක පොඩි ටෙන්ඩර් එකක් ඇවිත් තියෙනවා..
    බිගිනර් කෙනෙක්ට නං කියාපු ටෙන්ඩර් එක..
    මට වැඩක් නෑ ඕන බල්ලෙක් ඉන්නවනං ඉල්ලපං මූසලයෝ..

    මෙන්න මුසල බල්ලෙක් ට නියම චාන්ස් එකක් :dull: :rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බොලා විතරක් කෑ ගහලා කොහොමද.අපිත් මේකේ ඉන්නවා කියලා පේන්න එපැයි

    අන්න හරි..
    රයිඩකාම යක්ශනී වගේ කෑගහපං මිනිහෝ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලක්ශ 5ක පොඩි ටෙන්ඩර් එකක් ඇවිත් තියෙනවා..
    බිගිනර් කෙනෙක්ට නං කියාපු ටෙන්ඩර් එක..
    මට වැඩක් නෑ ඕන බල්ලෙක් ඉන්නවනං ඉල්ලපං මූසලයෝ..

    ආ මිනිහෝ.
    ඕවට අතගහන්න බයයි මිනිහෝ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තරහ ගන්න එපා එදා කිව නේද කොන්ඩෙත් ගිහින් තට්ටේ පෑදීගෙන එනව කියල, ඔහොම තරහ ගත්තොත් තියෙන කෙස් ටිකත් යයි. :P
    ඇයි බොට මතක නැද්ද අවුරුදු දෙකක් වද විදගෙන කොන්ඩෙ හිටවනවා කියලා?:rolleyes: දැන් තට්ටේ හොයන්නත් නෑ බන්...:D:D:Dපොඩ්ඩක් ඔලුවේ කැක්කුමක් එනවා.. එච්චරයි:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බොට මතක නැද්ද අවුරුදු දෙකක් වද විදගෙන කොන්ඩෙ හිටවනවා කියලා?:rolleyes: දැන් තට්ටේ හොයන්නත් නෑ බන්...:D:D:Dපොඩ්ඩක් ඔලුවේ කැක්කුමක් එනවා.. එච්චරයි:yes:

    අහ් ඒ ඔලුවේ කැක්කුම එන්නේ ඔලුවක් තියෙනවා කියලා මතක් කරන්න.ඉඳලා හිටලවත් ඕකෙන් වැඩක් ගනින්.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඇයි බොට මතක නැද්ද අවුරුදු දෙකක් වද විදගෙන කොන්ඩෙ හිටවනවා කියලා?:rolleyes: දැන් තට්ටේ හොයන්නත් නෑ බන්...:D:D:Dපොඩ්ඩක් ඔලුවේ කැක්කුමක් එනවා.. එච්චරයි:yes:

    කොමද බන් එක කරන්නේ ?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කටු නුලත් පැරැද්දුවා එනම් ගුඩ් ලක්:baffled:
    PHRw81d.jpg