~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඔයාල දවසෙම pc එක ගාව නම් ඉන්නේ
    මේ සයිට් එක වැදගත් වෙයි ..

    බලන්න ...
    මේකෙ ඔයාලගේ උස දුන්නම ...

    පුටුව තියෙන්න ඕනි උස..
    මෙසේ උස ..
    කීබෝඩ් එකට උස
    අනං මනං ඔක්කොම එනවා ...

    ලින්කුව
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    :yes::yes: ඒක කොහොමත් ඇගට ගුණයි. නැත්තම් ලොකු අයිය ත්‍රේඩ් එක ඩිලීට් කලොත් පස්සෙ කාලෙක හරි අපරාදෙ.

    :oo::oo:server load වැඩි වෙලා.දැන් කට්ටිය මෙකේ එල්ලිලා නේ,මෙහෙම ගියොත් ලොකු අයියා මෙහෙම නුල් දානවට සාමජික ගාස්තු අය කරයි:baffled:

    දරුවනේ පිටු 2000දි තව නුලක් ඔපන් කරමු නේද?:rolleyes::rolleyes::rolleyes:

    සිරාවට .. ඩිලීට් කලොත් අපරාදේ ...
    gt ගෙන් අහල බැලුව නම් හරි නේ :dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :yes::yes: ඒක කොහොමත් ඇගට ගුණයි. නැත්තම් ලොකු අයිය ත්‍රේඩ් එක ඩිලීට් කලොත් පස්සෙ කාලෙක හරි අපරාදෙ.
    අද එහෙනම් 2000 වාර්තා කරලා මන්ගල නැකතින් නව නුල අද රැට අරබමු:baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: ඒක කොහොමත් ඇගට ගුණයි. නැත්තම් ලොකු අයිය ත්‍රේඩ් එක ඩිලීට් කලොත් පස්සෙ කාලෙක හරි අපරාදෙ.
    moko kiyanne? dan ready da? aluth ekata yanna?
    anith ayagenuth ahanne:D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයාල දවසෙම pc එක ගාව නම් ඉන්නේ
    මේ සයිට් එක වැදගත් වෙයි ..

    බලන්න ...
    මේකෙ ඔයාලගේ උස දුන්නම ...

    පුටුව තියෙන්න ඕනි උස..
    මෙසේ උස ..
    කීබෝඩ් එකට උස
    අනං මනං ඔක්කොම එනවා ...

    ලින්කුව

    :D:D
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අද එහෙනම් 2000 වාර්තා කරලා මන්ගල නැකතින් නව නුල අද රැට අරබමු:baffled::baffled:

    මට pm එකක් දාපන්
    හිටියේ නැතොත් ...
    අදත් දාමු පාර්ට් එකක් :love::rolleyes:
    දෙවොල පිටිපස්සේ
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    තෝ මොනවද වෙබ් සයිට් ගැන දන්නේ.දන්න දෙයක් බලන් හිටු හැම එකටම හොට නොදා :P:Pලොකෙ පෙරලුනත් පැනි හලන්නනේ දන්නේ එක කරන් හිටු:P:P

    pala yanna mama danneth naa pani halanna:angry:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මොනවද අහන්න ඔනි පුති?වෙන නුලක් දාන්න මගෙන් අහන්න ඔනද බොලව් කිලා අහයි:baffled::baffled:

    නෑ බොල ගොබිලෝ ... දැන්ම ඕනි ද කියල ? :dull:
    පුළුවන් තරම් ඇද්දොත් හොද නේද ?
    නැත්නම් මේක යන වේගෙට
    වීක් එකකට සැරයක් අලුත් එකක් ඔපෙන් කරන්න වෙය් :rolleyes: