It can happen due to the heavy server load or site maintenanceලොකු ත්රේඩ් සේර ම වගේ එකපාර ඇක්ටිවු වෙලා. ඒක නිසා ද දන්නෙ නෑ. නැත්තම් ඉතින් මොනා හරි කරනව ඇති ලොකු අයියල


ඒක කොහොමත් ඇගට ගුණයි. නැත්තම් ලොකු අයිය ත්රේඩ් එක ඩිලීට් කලොත් පස්සෙ කාලෙක හරි අපරාදෙ.
server load වැඩි වෙලා.දැන් කට්ටිය මෙකේ එල්ලිලා නේ,මෙහෙම ගියොත් ලොකු අයියා මෙහෙම නුල් දානවට සාමජික ගාස්තු අය කරයි
![]()
දරුවනේ පිටු 2000දි තව නුලක් ඔපන් කරමු නේද?

අද එහෙනම් 2000 වාර්තා කරලා මන්ගල නැකතින් නව නුල අද රැට අරබමුඒක කොහොමත් ඇගට ගුණයි. නැත්තම් ලොකු අයිය ත්රේඩ් එක ඩිලීට් කලොත් පස්සෙ කාලෙක හරි අපරාදෙ.


moko kiyanne? dan ready da? aluth ekata yanna?ඒක කොහොමත් ඇගට ගුණයි. නැත්තම් ලොකු අයිය ත්රේඩ් එක ඩිලීට් කලොත් පස්සෙ කාලෙක හරි අපරාදෙ.

20,000අද එහෙනම් 2000 වාර්තා කරලා මන්ගල නැකතින් නව නුල අද රැට අරබමු![]()

මොනවද අහන්න ඔනි පුති?වෙන නුලක් දාන්න මගෙන් අහන්න ඔනද බොලව් කිලා අහයිසිරාවට .. ඩිලීට් කලොත් අපරාදේ ...
gt ගෙන් අහල බැලුව නම් හරි නේ![]()


ඔයාල දවසෙම pc එක ගාව නම් ඉන්නේ
මේ සයිට් එක වැදගත් වෙයි ..
බලන්න ...
මේකෙ ඔයාලගේ උස දුන්නම ...
පුටුව තියෙන්න ඕනි උස..
මෙසේ උස ..
කීබෝඩ් එකට උස
අනං මනං ඔක්කොම එනවා ...
ලින්කුව


අද එහෙනම් 2000 වාර්තා කරලා මන්ගල නැකතින් නව නුල අද රැට අරබමු![]()

GT gen ahanna giyoth danma kelwai...සිරාවට .. ඩිලීට් කලොත් අපරාදේ ...
gt ගෙන් අහල බැලුව නම් හරි නේ![]()

තෝ මොනවද වෙබ් සයිට් ගැන දන්නේ.දන්න දෙයක් බලන් හිටු හැම එකටම හොට නොදාnaa naa one naa![]()

ලොකෙ පෙරලුනත් පැනි හලන්නනේ දන්නේ එක කරන් හිටු

මට pm එකක් දාපන්
හිටියේ නැතොත් ...
අදත් දාමු පාර්ට් එකක්![]()
දෙවොල පිටිපස්සේ




අනිවා

තෝ මොනවද වෙබ් සයිට් ගැන දන්නේ.දන්න දෙයක් බලන් හිටු හැම එකටම හොට නොදාලොකෙ පෙරලුනත් පැනි හලන්නනේ දන්නේ එක කරන් හිටු
![]()

මොනවද අහන්න ඔනි පුති?වෙන නුලක් දාන්න මගෙන් අහන්න ඔනද බොලව් කිලා අහයි![]()

