සම්පත් විශ්ව අලුත් කරලා නේ.

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ado patta pata pata. Math dan dakke


    Oh My God Wow GIF
     
    • Haha
    Reactions: emoji diaries

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,645
    113
    Oceania
    හරියට බෑන්කින් ඇප් එකක් හදන්න තියා එහෙම එකක් දැකල වත් නැති ලංකන් පුත්තු. මම නම් දන්න ඉන්ටර්න් කෙනෙක් ගෙන් එහා එකෙක් ඔය වගේ එකක් හැදුවොත් උන්ව පවුල් පිටින් මුහුදට බිලි දෙනවා
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,004
    1,051
    113
    Pluto
    customer care එකට උදේ ඉඳන් ගන්නවා එකෙක් ansr කරන්නේ නැ මගුල.. විනාඩි 10ක් විතර wating ඉඳල cut වෙනවා.. එත් ඔබගේ ඇමතුම අපට වැදගත්ලු... රෙද්ද