සම්පත් විශ්ව අලුත් කරලා නේ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ane oya huyana balapan ketha, features ehemama tamai, mata nam oita wada combank eka hondai
    Combank සයිට් එකට වඩානම් විශ්ව පරණ එකත් හොදයි. Combank එක හරියට ඩාලිපාරෙ නිදහස් පක්ෂ කාර්යාලේ වගේ පුලුවන් නම් කරන් බලපං ටයිප්
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113
    අද විශ්ව වලට ෆී එක කැපුනා දැන් 900.
    image.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,470
    75,205
    113
    no passkeys or number matching 2FA
    disappointed :dull:

    UI just early 2015s bullcrap
    Everyone wants to criticize, do you have any good samples of banking sites you like? 🥴 🥴

    මෙලෝ හුට්ටක් වැඩ කරන්නේ නැ
    පරන bookmark කරපුවා වැඩ නෑ, එක්කෝ මෙකෙන් පල, නැත්තන් sampathvishwa කියලා search කරලා පල

    https://www.sampathvishwa.com/SVRClientWebV4/home
    ------ Post added on Aug 12, 2025 at 2:52 PM
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    Not a sampath employee ban, But I always had this question. Whenever a new UI comes out people criticize but no one gives some good examples to what they really want. Can you show me some screenshots?
    oh come on, no way you gonna praise this new UI update for Vishwa
    look at sign in page, it's like having Windows 7 aero design elements
    hecking outdated neh... previous one good for me

    this is too cluttered

    1754991629299.png


    look how clean HNB one is... i can't post more screenshots, pain in arse to censor PIIs
    and this is their stable UI for years now, no frick ton of shitty updates like sampath
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,470
    75,205
    113
    oh come on, no way you gonna praise this new UI update for Vishwa
    look at sign in page, it's like having Windows 7 aero design elements
    hecking outdated neh... previous one good for me

    this is too cluttered

    View attachment 255004

    look how clean HNB one is... i can't post more screenshots, pain in arse to censor PIIs
    and this is their stable UI for years now, no frick ton of shitty updates like sampath
    I don't know machan, I don't see much of a difference. That is may be because I don't use the interfaces much. I just use it to pay the CC bill and that's it.
     
    • Like
    Reactions: Yin And Yang

    nupus

    Well-known member
  • Oct 28, 2023
    222
    326
    63
    HNB and DFCC ONE are easy to use, hassle free, minimalistic design. Easy on eye.
    NTB, feel like less secure, no OTP confirmation when you are transferring the money and the UI for me is too complicated.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,566
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    විනාඩි 2ක් විතර බැලුවා ලෝඩ් වෙනකන්. මොන ප$$ක් වත් නෑ. ක්ලෝස් කරල දැම්මා ලබ්බ.

    ඉස්සර අලුත් එක දැම්ම පරණ එකත් වෙනම තිබුණා. අලුත් උන්ට අලුත් එකෙන් විතරයි පුලුවන් පරණ එවුන්ට පරණ එකෙන් විතරයි.දැන් පරණ, ටිකක් පරණ, අලුත් කියලා වර්ෂන් 3ක් තියෙනවද දන්නෙ නෑ. 🙈

    ඒක නෙමෙයි ලංකාවෙ උන්ද ඕව හදල තියෙන්නෙ?
     
    • Like
    • Haha
    Reactions: Yastysan and Gingy

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    UI නම් එච්චර සෙට් නෑ. NTB වගේ Clean Design එකක් නෙමෙයි....

    1755012610697.png


    මගේම Account එකකට දා ගන්න බැලුව සල්ලි වගයක්. ලෙඩ. එපා වෙනවනෙ එතකොට

    Mobile App එකෙන් විතරයි වැඩේ වෙන්නෙ මාර කේස් එකක් වෙන්නෙ ඉතින් :rofl: