සමුගන්න කාලයයි-Samuganna Kalayai

Status
Not open for further replies.

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මොකක්...?? ඇයි මචන් යන්නේ... උබට හිතක් හදාගෙන අපිව දාලා යන්න පුලුවන්ද..?? :(
යන්න හේතුව මට කිපන්...?? :confused::confused:
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    apita nikam boru karanna apa ban anthimata ubamai rewatenne..meke memberls la bara ganak innawa onanam uba gihin dawas 4k vithara kattiya uba gena katha karai ita passe akekutawath ubawa mathaka ne anika ubata honda yaaluwo tikak EK ake Indiyanam u8bata yanna be machan,math Thread dala theyenawa mama yannama yanawa kiyala but mama thama giye ne,a elakiri.com aka dala yanna beri nisa hoda kollo kello tikak meke innawa...
    uba yanna apa ban indapan........
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අනේ මන්දා මේ එක එක පොඩි ආතල් සීන් වලට කට්ටිය එළකිරි හරි වෙන මොනා හරි සයිට් එකකින් අයින්වෙන්න හදන්නේ කියලා ..............

    ඔව් බන් ඔක්කොම බබාල වගේ තමයි වැඩ කරන්නේ :yes::dull:
     
    Status
    Not open for further replies.