මොකක්...?? ඇයි මචන් යන්නේ... උබට හිතක් හදාගෙන අපිව දාලා යන්න පුලුවන්ද..?? 
යන්න හේතුව මට කිපන්...??


යන්න හේතුව මට කිපන්...??





great leave from the Original and return with a fake ID![]()
උබයි මමයි දන්න fake Id... ඇවිලෙන ගින්නට පිදුරු දාන්නේ නැතුව හිටපන් බන් 
අනේ මන්දා මේ එක එක පොඩි ආතල් සීන් වලට කට්ටිය එළකිරි හරි වෙන මොනා හරි සයිට් එකකින් අයින්වෙන්න හදන්නේ කියලා ..............


මොකද්ද මචං යන්න හේතුව..??![]()
Eka thamai ban... Ithin Muu Mukuth kiyanne naha neeeeematath meka tamai ahanda thiyenne???????????


