සල්ලි කාරයෝ එන්න

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සල්ලි කාරයෝ තමන්ගේ සල්ලී ඉදිරි පරම් පරාවට ඉතුරු කරන්නේ කොහොමද අවුරුදු 100 ගනන්..inflation එකට අහුවෙන්නේ නැතුව. උදා :- ලංකාවේ දනවත් පවුල්..ඒ කාලේ රේන්ද ව්‍යාපාර කරපු මිනිස්සු වගේ..දිලිත්/ රේනෝ / දම්මික වගේ නිව් මනී නෙමෙයි..පරම්පරාවෙන් සල්ලි තියන අය. කොහොමද අවුරුදු 100කට කලිනුත් කෝටිපතියෝ වෙලා අදටත් ඒ wealth එක මේන්ටේන් කරන්නේ..අනික පරම්පරාව ප්‍රසාරණය වෙද්ඩ්ගී wealth එක බෙදෙනවා නේ..එහෙම නොවී අවුරුදු 100 150 රැකෙන්නේ කොහොමද අනික develop වෙවී.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    mage yalowek gattha laksha 80 ka gold eka parata
    oka july wala wikunaawa wedding seasons ekata aniwa wadi wena vat ekath ekka fd danawata wada hoday

    rich dad poor dad book eka kiyapawan
    ------ Post added on Dec 16, 2023 at 9:40 AM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    රේන්ද ව්‍යාපාර කියන්නෙ අරක්කු බිස්නස් එකට. අරක්කු කියන බිස්නස් එක කවදාවත් කඩන් වැටෙන්නෙ නෑ. ඒක evergreen බිස්නස් එකක්. නැතුව රේන්ද කියන්නෙ ඇඳුම් වලට අල්ලන රේන්ද නෙමෙයි.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Real estate
    fd danne middle class

    short term walata boho kattiya karanne gold ganna eka nathuwa 3 months fd dana eka newey
    Fd නම් බොරු වැඩක්..inflation එකත් එක්ක. Real estate kiwwata මම හිතන්නේ මොකක් හරි income එන දෙයක්..හිස් ඉඩම්..වහල තියන ගෙවල් නෙමෙයි නේද?

    රේන්ද ව්‍යාපාර කියන්නෙ අරක්කු බිස්නස් එකට. අරක්කු කියන බිස්නස් එක කවදාවත් කඩන් වැටෙන්නෙ නෑ. ඒක evergreen බිස්නස් එකක්. නැතුව රේන්ද කියන්නෙ ඇඳුම් වලට අල්ලන රේන්ද නෙමෙයි.
    රනිල් වික්‍රමසිංහ ගේ පරම්පරාව ජොන්ස්ටන් ෆර්නැන්ඩො ගේ පරම්පරාවෙ අය ඕක කලා කියල අහල තියනවා..සුද්දා දීපු ලයිසන් එකෙන්
    ------ Post added on Dec 16, 2023 at 9:46 AM

    සල්ලි කාරයෝ තමන්ගේ සල්ලී ඉදිරි පරම් පරාවට ඉතුරු කරන්නේ කොහොමද අවුරුදු 100 ගනන්..inflation එකට අහුවෙන්නේ නැතුව. උදා :- ලංකාවේ දනවත් පවුල්..ඒ කාලේ රේන්ද ව්‍යාපාර කරපු මිනිස්සු වගේ..දිලිත්/ රේනෝ / දම්මික වගේ නිව් මනී නෙමෙයි..පරම්පරාවෙන් සල්ලි තියන අය. කොහොමද අවුරුදු 100කට කලිනුත් කෝටිපතියෝ වෙලා අදටත් ඒ wealth එක මේන්ටේන් කරන්නේ..අනික පරම්පරාව ප්‍රසාරණය වෙද්ඩ්ගී wealth එක බෙදෙනවා නේ..එහෙම නොවී අවුරුදු 100 150 රැකෙන්නේ කොහොමද අනික develop වෙවී.
    මම හිතන්නේ මම බාවිතා කරපු වචනය වැරදී ඉතුරු කරන්නේ නෙමෙයි..ඉතුරු නෙමෙයි කරල තියෙන්නේ ආයෝජන..
    ------ Post added on Dec 16, 2023 at 9:49 AM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    mage yalowek gattha laksha 80 ka gold eka parata
    oka july wala wikunaawa wedding seasons ekata aniwa wadi wena vat ekath ekka fd danawata wada hoday

    rich dad poor dad book eka kiyapawan
    ------ Post added on Dec 16, 2023 at 9:40 AM
    රත්තරන් අරන් පරිස්සම් කරගන්න එක තමයි වැඩේ. හොරෙක් පැනල උස්සන් ගියොත් ඉවරයි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සල්ලි කාරයෝ තමන්ගේ සල්ලී ඉදිරි පරම් පරාවට ඉතුරු කරන්නේ කොහොමද අවුරුදු 100 ගනන්..inflation එකට අහුවෙන්නේ නැතුව. උදා :- ලංකාවේ දනවත් පවුල්..ඒ කාලේ රේන්ද ව්‍යාපාර කරපු මිනිස්සු වගේ..දිලිත්/ රේනෝ / දම්මික වගේ නිව් මනී නෙමෙයි..පරම්පරාවෙන් සල්ලි තියන අය. කොහොමද අවුරුදු 100කට කලිනුත් කෝටිපතියෝ වෙලා අදටත් ඒ wealth එක මේන්ටේන් කරන්නේ..අනික පරම්පරාව ප්‍රසාරණය වෙද්ඩ්ගී wealth එක බෙදෙනවා නේ..එහෙම නොවී අවුරුදු 100 150 රැකෙන්නේ කොහොමද අනික develop වෙවී.
    Invest in gold silver real estate and stocks
     
    • Like
    Reactions: pasbara123

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Real estate wage dewal

    as an example

    Colombo 7 wala 1900 ganaka idam gatta minissu ewa 10000x wikunanawaa

    dan a kale iwaraiyi. dan ehama amarui. dan aluth deyak ma ona

    issarahata oya crypto wage deyak ohoma weiyi

    2010 BTC gatta Billionaires la innawa lokema
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    mage yalowek gattha laksha 80 ka gold eka parata
    oka july wala wikunaawa wedding seasons ekata aniwa wadi wena vat ekath ekka fd danawata wada hoday

    rich dad poor dad book eka kiyapawan
    ------ Post added on Dec 16, 2023 at 9:40 AM
    Gold kiwwe biscuits da jewelery newene
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රේනෝ / දම්මික වගේ නිව් මනී

    මුන් කොහෙද යකෝ නිව් මනී, මුනුත් පරම්පරා කෝටිපතියො.
     
    • Like
    Reactions: tha123