සල්ලි කාරයෝ තමන්ගේ සල්ලී ඉදිරි පරම් පරාවට ඉතුරු කරන්නේ කොහොමද අවුරුදු 100 ගනන්..inflation එකට අහුවෙන්නේ නැතුව. උදා :- ලංකාවේ දනවත් පවුල්..ඒ කාලේ රේන්ද ව්‍යාපාර කරපු මිනිස්සු වගේ..දිලිත්/ රේනෝ / දම්මික වගේ නිව් මනී නෙමෙයි..පරම්පරාවෙන් සල්ලි තියන අය. කොහොමද අවුරුදු 100කට කලිනුත් කෝටිපතියෝ වෙලා අදටත් ඒ wealth එක මේන්ටේන් කරන්නේ..අනික පරම්පරාව ප්‍රසාරණය වෙද්ඩ්ගී wealth එක බෙදෙනවා නේ..එහෙම නොවී අවුරුදු 100 150 රැකෙන්නේ කොහොමද අනික develop වෙවී.