Pitarata wala th land gattoth godak hondaiසල්ලි තියාගත්තොත් තමයි කෙලවෙන්නේ, ඉඩම් වගේ අරන් දැම්ම කොහොමත් කාලෙත් එක්ක වැඩි වෙනවා
Pitarata wala th land gattoth godak hondaiසල්ලි තියාගත්තොත් තමයි කෙලවෙන්නේ, ඉඩම් වගේ අරන් දැම්ම කොහොමත් කාලෙත් එක්ක වැඩි වෙනවා
ඉඩම් ගන්නකොට ...හරියට වැෙඩ් අවබෝධයෙන් ගන්න ඔන..නැත්නම් විකුණගන්න බැරි , ගොඩ කරපු කුණු මගුල් ඇගේ ගහනවා...
ඒවගේ එකක් සෙට් වුනාත් පට්ට අලාභයි..
අපේ පැත්තේ දාර කොහිල වලක් ..ගොඩකරලා ..පස් පුරවලා
සුපිරි ඩයල් එකක්, අනී හරි හතරැස් කියලා අරන්
නොවටිනා ගනන් වලට අරන්
ඉතින් ඒකේ දැන් ගෙයක් හදාලා
අවුලක් නම් දැක්කේ නෑ...
ඒත් පරිස්සමින්
සබ්ජෛක්ට් එක දැනගන්න ගනින්
poluth kada gannawa.. idam wala value ekath naginawa.. ganna gaththu loanuth gewala iwarai.. very good investment..Horungen harvest bera gandath ooni.වතු බලාගන්න ඕන නඩත්තු කරන්න ඕන නැත්නම් කරදරයි.
එහෙම එකක් නෑ. වතු අරගෙන යුකලිප්ටස් වගේ වවල ඉන්න තියෙන්නෙ පාඩුවේ. කිසිම අවුලක් නෑ.වතු බලාගන්න ඕන නඩත්තු කරන්න ඕන නැත්නම් කරදරයි.
Uge lamainta kela wena scene ekak tiyenne wikunana wikinilletaමගේ යාලුවෙක් ඉන්නවා.. පොරගෙ සීයට පට්ට ඉඩම් තොගයක් තිබිලා තියෙනවා... තාත්තාගෙන් මුට ආවා... මූ කරේ 2019ට කලින් වගේ එකක් විකුණලා තට්ටු දෙක ට ගේ හැදුවා. තව එකක් විකුණලා හොඳ කාර් එකක් ගත්තා. (පස්සේ එක විකුණල වෙන වාහන වලට ගියා)
වෙඩින් එක ගත්තා... ගෙදරට පදිංචි උනා
සල්ලි හම්බ කරලා කරන්න හිටියනං ජීවිතේට එහෙම ගෙයක් වහානයක් වෙඩින් එකක් කියන තුනම 2021ට වගේ කලින්.. ඒ කියන්නේ අවුරුදු 2ක් වගේ ඇතුලේ කරගන්න හම්බ වෙන්නේ නෑ...
පවුල් වල තියෙන ඉඩම් විකුණුල තමන්ට අවශ්‍ය වැඩේ කරගත්තා...
Thava thiyenavawada danne naha.. hebei denata uge life eke weda Tika hari...Uge lamainta kela wena scene ekak tiyenne wikunana wikinilleta![]()
Takketama kiyanna puluwan eka tamai wenne…Uge lamainuth thaathage adi paare giyoth baduma tamai….seeya gahapu gema generations 2 kin iwerai…..Thava thiyenavawada danne naha.. hebei denata uge life eke weda Tika hari...
Mokakda wena eunta Patta gemak deela achieve karaganna one dewal... Uge paramparave ida kadam thibba nisa shape una....
Ow kiyanna baha issarahata monawa weida kiyala