සල්ලි කාරයෝ එන්න

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    සල්ලි තියාගත්තොත් තමයි කෙලවෙන්නේ, ඉඩම් වගේ අරන් දැම්ම කොහොමත් කාලෙත් එක්ක වැඩි වෙනවා
    Pitarata wala th land gattoth godak hondai
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    eye pyramid GIF by RetroCollage
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    ඉඩම් ගන්නකොට ...හරියට වැෙඩ් අවබෝධයෙන් ගන්න ඔන..නැත්නම් විකුණගන්න බැරි , ගොඩ කරපු කුණු මගුල් ඇගේ ගහනවා...
    ඒවගේ එකක් සෙට් වුනාත් පට්ට අලාභයි..

    අපේ පැත්තේ දාර කොහිල වලක් ..ගොඩකරලා ..පස් පුරවලා
    සුපිරි ඩයල් එකක්, අනී හරි හතරැස් කියලා අරන්

    නොවටිනා ගනන් වලට අරන්
    ඉතින් ඒකේ දැන් ගෙයක් හදාලා

    අවුලක් නම් දැක්කේ නෑ...
    ඒත් පරිස්සමින්

    සබ්ජෛක්ට් එක දැනගන්න ගනින්
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඉඩම් ගන්නකොට ...හරියට වැෙඩ් අවබෝධයෙන් ගන්න ඔන..නැත්නම් විකුණගන්න බැරි , ගොඩ කරපු කුණු මගුල් ඇගේ ගහනවා...
    ඒවගේ එකක් සෙට් වුනාත් පට්ට අලාභයි..

    අපේ පැත්තේ දාර කොහිල වලක් ..ගොඩකරලා ..පස් පුරවලා

    සුපිරි ඩයල් එකක්, අනී හරි හතරැස් කියලා අරන්

    නොවටිනා ගනන් වලට අරන්
    ඉතින් ඒකේ දැන් ගෙයක් හදාලා

    අවුලක් නම් දැක්කේ නෑ...
    ඒත් පරිස්සමින්

    සබ්ජෛක්ට් එක දැනගන්න ගනින්

    Walak godakarala geyak gahuvata varaddak na, hariyata kalaanam. Evata krama thiyanava. Viyadama vadi vei. Pita ratavala vathureth geval hadanava. Luxury houses thiyanava underwater. :-)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මගේ යාලුවෙක් ඉන්නවා.. පොරගෙ සීයට පට්ට ඉඩම් තොගයක් තිබිලා තියෙනවා... තාත්තාගෙන් මුට ආවා... මූ කරේ 2019ට කලින් වගේ එකක් විකුණලා තට්ටු දෙක ට ගේ හැදුවා. තව එකක් විකුණලා හොඳ කාර් එකක් ගත්තා. (පස්සේ එක විකුණල වෙන වාහන වලට ගියා)

    වෙඩින් එක ගත්තා... ගෙදරට පදිංචි උනා

    සල්ලි හම්බ කරලා කරන්න හිටියනං ජීවිතේට එහෙම ගෙයක් වහානයක් වෙඩින් එකක් කියන තුනම 2021ට වගේ කලින්.. ඒ කියන්නේ අවුරුදු 2ක් වගේ ඇතුලේ කරගන්න හම්බ වෙන්නේ නෑ...

    පවුල් වල තියෙන ඉඩම් විකුණුල තමන්ට අවශ්‍ය වැඩේ කරගත්තා...
     
    Sen-lu

    Well-known member
  • වතු බලාගන්න ඕන නඩත්තු කරන්න ඕන නැත්නම් කරදරයි.
    එහෙම එකක් නෑ. වතු අරගෙන යුකලිප්ටස් වගේ වවල ඉන්න තියෙන්නෙ පාඩුවේ. කිසිම අවුලක් නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,796
    113
    මගේ යාලුවෙක් ඉන්නවා.. පොරගෙ සීයට පට්ට ඉඩම් තොගයක් තිබිලා තියෙනවා... තාත්තාගෙන් මුට ආවා... මූ කරේ 2019ට කලින් වගේ එකක් විකුණලා තට්ටු දෙක ට ගේ හැදුවා. තව එකක් විකුණලා හොඳ කාර් එකක් ගත්තා. (පස්සේ එක විකුණල වෙන වාහන වලට ගියා)

    වෙඩින් එක ගත්තා... ගෙදරට පදිංචි උනා

    සල්ලි හම්බ කරලා කරන්න හිටියනං ජීවිතේට එහෙම ගෙයක් වහානයක් වෙඩින් එකක් කියන තුනම 2021ට වගේ කලින්.. ඒ කියන්නේ අවුරුදු 2ක් වගේ ඇතුලේ කරගන්න හම්බ වෙන්නේ නෑ...

    පවුල් වල තියෙන ඉඩම් විකුණුල තමන්ට අවශ්‍ය වැඩේ කරගත්තා...
    Uge lamainta kela wena scene ekak tiyenne wikunana wikinilleta 😂
     
    • Haha
    Reactions: aneasarayana

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Uge lamainta kela wena scene ekak tiyenne wikunana wikinilleta 😂
    Thava thiyenavawada danne naha.. hebei denata uge life eke weda Tika hari...

    Mokakda wena eunta Patta gemak deela achieve karaganna one dewal... Uge paramparave ida kadam thibba nisa shape una....

    Ow kiyanna baha issarahata monawa weida kiyala
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,796
    113
    Thava thiyenavawada danne naha.. hebei denata uge life eke weda Tika hari...

    Mokakda wena eunta Patta gemak deela achieve karaganna one dewal... Uge paramparave ida kadam thibba nisa shape una....

    Ow kiyanna baha issarahata monawa weida kiyala
    Takketama kiyanna puluwan eka tamai wenne…Uge lamainuth thaathage adi paare giyoth baduma tamai….seeya gahapu gema generations 2 kin iwerai…..