සල්ලි තියන කොල්ලෝ මුන් දැලේ දාගන්නවද

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    . මම වගේ ලස්සන අවංක සල්ලි තියන කොල්ලෝ ලෝන් දන්නා ගිහාම මුන් දැලේ දාගන්නවද දන්නේ නැහැ නේද?





    ඇයි එකීඋබව දැලේ දාගෙන , එකී loan එක ගෙවන්නද ?අනේ ගොනෝ.
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    මොකටද බන් ණය කාරයෙක්ව සෙට් කරගන්නේ? එකවුට් එකේ ලොකු ගානක් තියන එකෙක්ව සෙට් කරගන්නවා මිසක්.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ වේශි තෝ ඉතින් උදේ ඉඳන්
    ආතල් දියන් එක්තරා අසහනකාරි තත්වයක් :yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    den elakiri eke puduma vidihe script writing hekiyawak thiyena un inne. liyahallo hoda nawa kathawak me wage short note nethuwa. :lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    එකී බ්‍රා එකේ පටිය පෙන්න ඇඳන් හිටියේ බන්
    මට එක දැකල එකසිය ගානට නැග්ග බන්

    එකී එක පෙන්න ඇඳන් හිටිය කියන්නේ මට අනින්න දෙනවා කියන එක නේද බන් ?

    Patiya dekkama ohoma nam thava tikak dekkama???
    :lol::lol::lol:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    පට්ට පදිරි කෙස් එකක් උන අද . විස්වාස කරනවා නම් කරපල්ලා.nathan බැනපල්ලා.
    අද නිවාඩු මම. ගිය x නම් බැංකුවට, මම කාර් එකක් ගන්න ලෝන් එකක් දාන්න ඉන්නේ.
    අපේ ටවුන් එකේ තියන බැංකුවට ගියේ. ලෝන් සේක්සන් එකේ ලස්සන සුදු පොඩි කෙල්ලෙක් හිටියේ. ගිහින් හම්බ උනා. මට ලක්ස 20ක් ගන්න ඕනේ. මොකද මම අතේ තියන ලක්ස 10 දාලා හොණ්ඩා හයිබ්‍රිඩ් එකක් ගන්න තමා ඉන්නේ. ඉතින් මේකයි කතාව.
    එකී මට විස්තර ඔක්කොම දෙනකොට මම එකී ගේ ඇ ස් දෙක දිහා බලාගෙන හිටිය . ඒකිගේ කකුල ගැවෙන නොගවෙන ලෙසට මම කකුල වන වන හිටියේ. එකී මට ෆෝරම් එකත් දීල අන්තිමට පුංචි කොළ කැල්ලක් දැම්මා මට දීපු කොළ සෙට් එක එක්ක.මම එලියට ගිහින් බැලුව ඒකිගේ නොම්බෙර් තිබුන. මට නැග්ග බන් . මම ටක් ගාල ගත්ත කෝල් එකක්. මම කොහොම කතා කරාද කියල මට හිත ගන්න බැහැ. කොහොම හරි එකී වා හම්බ වෙන්න ඕනේ කියල මම කිවුව . එකී බලමු කිවුව.

    මට මේක අදින්න පුළුවන් වෙයිද බන් ?
    මොකද හිතන්නේ ? විහිළු නැතිව උත්තර දීපල්ලා. මම වගේ ලස්සන අවංක සල්ලි තියන කොල්ලෝ ලෝන් දන්නා ගිහාම මුන් දැලේ දාගන්නවද දන්නේ නැහැ නේද?




    "ඒකිගේ කකුල ගැවෙන නොගවෙන ලෙසට මම කකුල වන වන හිටියේ"
    මෙන්න මේ කැල්ල මේ කතාවට ගැලපෙන්නේ නැ වගේ නේද , හොඳා හොඳා කතාව ටිකක් හොඳා :D:D:D