ස්ථාවර තැන්පතු ........
මචං ස්ථාවර තැන්පතුවක් අවුරුද්දකට දාල මාසෙකට සැරයක් පොලිය ගන්නව නම් පොලිය සීයට කීයක් දෙනවද.........
ස්තාවර තැන්පතුවක් දාන්න අවම රුපියල් කීයක් ඕනිද.......????
(වැඩිහිටි ගිණුම් නෙවෙයි...... උබල ගනුදෙනු බැංකු ගැන කියපන්).........