ස්ථාවර තැන්පතු ........

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ස්ථාවර තැන්පතු ........

    මචං ස්ථාවර තැන්පතුවක් අවුරුද්දකට දාල මාසෙකට සැරයක් පොලිය ගන්නව නම් පොලිය සීයට කීයක් දෙනවද.........:oo:
    ස්තාවර තැන්පතුවක් දාන්න අවම රුපියල් කීයක් ඕනිද.......????
    (වැඩිහිටි ගිණුම් නෙවෙයි...... උබල ගනුදෙනු බැංකු ගැන කියපන්)......... :)
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    මචං ස්ථාවර තැන්පතුවක් අවුරුද්දකට දාල මාසෙකට සැරයක් පොලිය ගන්නව නම් පොලිය සීයට කීයක් දෙනවද.........:oo:
    ස්තාවර තැන්පතුවක් දාන්න අවම රුපියල් කීයක් ඕනිද.......????
    (වැඩිහිටි ගිණුම් නෙවෙයි...... උබල ගනුදෙනු බැංකු ගැන කියපන්)......... :)

    LOLC 12% per annum

    10000k unath danna puluwan eth aduma 100000k wath danna masekata around 1000 ( gov tax rate is 2.5) set wei
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    nsb
    12 Months -Monthly අවම 25,000/- ක් දාන්න ඕනේ.
    Annual Interest Rate(% ) 10.50
    ලක්ෂයක් දැම්මොත් මාසෙට 875 ක් විතර.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    nsb
    12 Months -Monthly අවම 25,000/- ක් දාන්න ඕනේ.
    Annual Interest Rate(% ) 10.50
    ලක්ෂයක් දැම්මොත් මාසෙට 875 ක් විතර.

    වේල් 3ක් රයිස් කන්න පුළුවන්.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    nsb
    12 Months -Monthly අවම 25,000/- ක් දාන්න ඕනේ.
    Annual Interest Rate(% ) 10.50
    ලක්ෂයක් දැම්මොත් මාසෙට 875 ක් විතර.

    1 lak walata oya poliya nm mn hithanne nikn account walatath hambenawa athi bn........:rolleyes: