සාර්ථකත්වයේ විද්‍යාව.

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;20831469 said:
    එල. ඊළඟට කරන්න ඕනේ වීඩියෝ මොකක්ද කියලා කල්පනා කලේ.

    oyama hithala step by step apita denna :yes:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;20831857 said:
    kalin thread eke prashneta uththare labunada?

    mage baya thiyenne business eke future eka gana , ekai mage idea ekak thiyenne local market eka focus karala mokak hari patan ganna ona kiyana idea eka .
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මචන් හෙලෝ නැතුව ආයුබෝවන් වගේ දෙයකින් පටන් ගන්න ඔයාගේ voice එකත් එක්ක ලොකු ගැම්මක් තියේවි :)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mage baya thiyenne business eke future eka gana , ekai mage idea ekak thiyenne local market eka focus karala mokak hari patan ganna ona kiyana idea eka .

    හරියට හරි. මම එකයි කිව්වේ මේ වෙලාවේ රෙසිෂන් එකක් එයි කියන බය නම් තියෙන්නේ රෙසිෂන් එකකදී ගොඩ ගිය කෙනෙක්ව මොඩල් එකක් විදිහට ගන්න. ලෝකල් මාකට් එකත් ෆෝකස් කරන එක හොඳයි. මොන තරම් රෙසිෂන් එකක් ආවත් මිනිස්සු පර්චස් කරන එක නවතින්නේ නැ.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔන්න මාත් දිගටම බලනවා. මේ පාරත් match එක පටන් ගන්නකොටවත් ඇවිත් යන්න එනවයි?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අයියෙ මගෙත් පොඩි අදහසක් තියනව. කවුරුත් තාම කරල නැ......... හරි විදිහට කරන්නෙ කොහොමද කියල අදහසක් නැ පොඩි උපකාරයක් කරන්න පුලුවන්ද..........:D:D:D:D:D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    video එකනම් ගොඩක් වටිනව අයියෙ තව දාන්න...........:D:D:D
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif