සැටලයිට් ගන්න හිතන අයට..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සැටලයිට් ගන්න හිතන අයට..

    සැටලයිට් t.v ගන්න හිතන් ඉන්න අය (ඩයලොග්, ඩිශ්) ඉක්මන් වෙන්න එපා..
    ඩයලොග් පර්ඩේ ට්වි එක ලගදීම මිල අඩුවෙනවා..
    රු.6000කට පමණ පර්ඩේ ටිවි ලබන මාසේ ඉදල ගන්න පුළුවන්..
    ඉක්මන් නොවී ඉවසීමෙන් ඉන්න :D
     

    pramod harsha

    Junior member
  • Jan 31, 2011
    115
    19
    18
    colombo
    108.jpg
    [/URL][/IMG]

    primary unit එකෙ සහ secondary unit එකෙ වෙනස මොකක්ක්ද බන්??
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    108.jpg
    [/URL][/IMG]

    primary unit එකෙ සහ secondary unit එකෙ වෙනස මොකක්ක්ද බන්??

    ^^^ඒ කියන්නේ මචන් එකපාර යුනිට් 2ක් ගන්නවනම්.. ලග ගෙවල් දෙකකට වගේ ඔය ඩිස්කවුන්ට් එක ලැබෙන්නේ..

    තාම ඔෆිශියලි අඩුකරන ගාන අවුට් කරේ නෑ.. මට ඩයලොග් රිජිනල් ඩිරෙක්ටර් කිව්වෙ සීන් එක.. එක යුනිට් එකක් 6000කට අඩුවෙයි ;)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත :D

    ඩයලොග් පර්ඩේ ටිවී යුනිට් එක රුපියල් 5000යි
    දවසක ගාස්තුව 12යි..
    ලැබෙන චැනල් ප්‍රමානය ගැන තාම විස්තරයක් ලැබුනේ නෑ.. කොහොමත් දවසට 9 පැකේජ් එකට වඩා චැනල්ස් වැඩි වෙයි :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    mona magula awath wahinda enakota penne nathi wenawada....ehenam itin PEO hoda..danata

    මචන් අපේ මහගෙදර ඩිෂ් ටිවි එකක් හයිකරා.. මේ දවස්වල මෙහෙට පැල් බැදගෙන වහිනවා.. ඒත් චැනල්ස් ටික කිසිම අවුලක් නැතිව පේනවා