සිංහල දන්න එව්න් වරෙව්......

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    සිංහල දන්න එව්න් වරෙව්......

    මචන්ලා මෙන්න මේ ප්‍රකාසෙ තේරුම මොකද්ද බන්,,,, කීප සැරයක්ම මට ඇහිලා තියෙනවා,,, මෙන්න මේකයි ප්‍රකාසෙ,,,,,,:):):)

    "ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි
    ලැජ්ජ වෙන්න ඕනි නෑ"
    :oo::oo::oo:

    ඇත්ත කියන්න ලැජ්ජ වෙන්න ඕනි නෑ කියන එක
    හරියි කියමුකො:dull::dull:
    එතකොට ඔය බිම ඉඳගන්න කතාව මොකද්ද බන්????
    :eek::eek::eek::eek::eek:

    බාර්ලිමේන්තුවේ බිම ඉඳගත්ත​ එක මේකට සම්බන්ද නෑ හොඳේ:no::no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලැජ්ජ නෑ යකූ,, මේ හරුපෙ තේරුමක් තියෙන්න එපැය්:baffled:

    මම හිතන්නෙ මචන් බිම ඉදගත්තාම නිකම් පහත් වගෙ ගතියක් එනවා කියලා හිතෙන නිසා වෙන්න ඇති
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම අහල තියන විදිහට හේතුව මේ කියන්නේ වැරදියි නම් නිවැරදි කරන්න.....

    ඉස්සර කාලේ ප්‍රභූන් ඉස්සරහ උස් ආසන වල සාමාන්‍ය මිනිස්සු ඉන්දගත්තොත් කේස් නේ (ඒකනේ ඔය වලව් වලට එහෙම දුප්පත් මිනිස්සු ගියාම බිම ඉන්දගන්නේ) ඉතින් කිසිම අවුලක් නැති තැන තමයි බිම

    ඔකේ තේරුම ඕනේ බුවෙක් ඉස්සරහ ඇත්ත කියන්නයි බිම ඉන්දගන්නයි බයවෙන්න දෙයක් නෑ කියන එක(ලු)

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම අහල තියන විදිහට හේතුව මේ කියන්නේ වැරදියි නම් නිවැරදි කරන්න.....

    ඉස්සර කාලේ ප්‍රභූන් ඉස්සරහ උස් ආසන වල සාමාන්‍ය මිනිස්සු ඉන්දගත්තොත් කේස් නේ (ඒකනේ ඔය වලව් වලට එහෙම දුප්පත් මිනිස්සු ගියාම බිම ඉන්දගන්නේ) ඉතින් කිසිම අවුලක් නැති තැන තමයි බිම

    ඔකේ තේරුම ඕනේ බුවෙක් ඉස්සරහ ඇත්ත කියන්නයි බිම ඉන්දගන්නයි බයවෙන්න දෙයක් නෑ කියන එක(ලු)

    11.gif
    11.gif
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මම අහල තියන විදිහට හේතුව මේ කියන්නේ වැරදියි නම් නිවැරදි කරන්න.....

    ඉස්සර කාලේ ප්‍රභූන් ඉස්සරහ උස් ආසන වල සාමාන්‍ය මිනිස්සු ඉන්දගත්තොත් කේස් නේ (ඒකනේ ඔය වලව් වලට එහෙම දුප්පත් මිනිස්සු ගියාම බිම ඉන්දගන්නේ) ඉතින් කිසිම අවුලක් නැති තැන තමයි බිම

    ඔකේ තේරුම ඕනේ බුවෙක් ඉස්සරහ ඇත්ත කියන්නයි බිම ඉන්දගන්නයි බයවෙන්න දෙයක් නෑ කියන එක(ලු)

    හරි මචන්,, උබ කියන විදියට..
    ඒත් බන් මේවගේ එකකින් කියවෙන්න ඕනි,,, මිනිස්සු ඔක්කොම එක සමානය් කියන එක නේද​? තව එක්කෙනෙක් ඉස්ස්සරහා බැගෑපත් වෙන එක සුදුසු නෑකියන එක නේද​?

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි මචන්,, උබ කියන විදියට..
    ඒත් බන් මේවගේ එකකින් කියවෙන්න ඕනි,,, මිනිස්සු ඔක්කොම එක සමානය් කියන එක නේද​? තව එක්කෙනෙක් ඉස්ස්සරහා බැගෑපත් වෙන එක සුදුසු නෑකියන එක නේද​?

    ඔය කියමන හැදුන කාලේ මිනිස්සු සමානයි කියල සලකපු කාලයක් නෙවෙයිනේ මචං ඒක වෙන්න ඇති......ඔව් දැන්කාලෙට නම් ගැලපෙන්නේ නෑ තමයි :)
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ඔය කියමන හැදුන කාලේ මිනිස්සු සමානයි කියල සලකපු කාලයක් නෙවෙයිනේ මචං ඒක වෙන්න ඇති......ඔව් දැන්කාලෙට නම් ගැලපෙන්නේ නෑ තමයි :)
    එහෙම වෙන්නත් පුලුවන්,,, කාගෙනවත් අහන්නත් බයය්,,, බිම ඉඳගන්න කතාව කුනුහරපයක්ද දන්නෙත් නැනෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම වෙන්නත් පුලුවන්,,, කාගෙනවත් අහන්නත් බයය්,,, බිම ඉඳගන්න කතාව කුනුහරපයක්ද දන්නෙත් නැනෙ

    මම දන්න තරමින් නම් අරක තමයි කතාව
     
    thanujaka

    Well-known member
  • ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න ඕනේ නෑ කියලයි කියන්නේ ලජ්ජා වෙන්න ඕනේ නෑ කියල නෙමෙයි..
    බිම ඉදගන්න බයවෙන්න ඕනේ නෑ කියන්නේ බං බිමෙන් ආයේ වැටෙන්න තැනක් නෑනේ.. 100% ආරක්ෂිතයි..
    ඒ නිසයි කියන්නේ බිම ඉදගන්න බයවෙන්න දෙයක් නෑ කියල..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න ඕනේ නෑ කියලයි කියන්නේ ලජ්ජා වෙන්න ඕනේ නෑ කියල නෙමෙයි..
    බිම ඉදගන්න බයවෙන්න ඕනේ නෑ කියන්නේ බං බිමෙන් ආයේ වැටෙන්න තැනක් නෑනේ.. 100% ආරක්ෂිතයි..
    ඒ නිසයි කියන්නේ බිම ඉදගන්න බයවෙන්න දෙයක් නෑ කියල..
    මම හිතෙන්නෙ මේක තමා නියම අර්ථය
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම අහල තියන විදිහට හේතුව මේ කියන්නේ වැරදියි නම් නිවැරදි කරන්න.....

    ඉස්සර කාලේ ප්‍රභූන් ඉස්සරහ උස් ආසන වල සාමාන්‍ය මිනිස්සු ඉන්දගත්තොත් කේස් නේ (ඒකනේ ඔය වලව් වලට එහෙම දුප්පත් මිනිස්සු ගියාම බිම ඉන්දගන්නේ) ඉතින් කිසිම අවුලක් නැති තැන තමයි බිම

    ඔකේ තේරුම ඕනේ බුවෙක් ඉස්සරහ ඇත්ත කියන්නයි බිම ඉන්දගන්නයි බයවෙන්න දෙයක් නෑ කියන එක(ලු)

    :cool:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න ඕනේ නෑ කියලයි කියන්නේ ලජ්ජා වෙන්න ඕනේ නෑ කියල නෙමෙයි..
    බිම ඉදගන්න බයවෙන්න ඕනේ නෑ කියන්නේ බං බිමෙන් ආයේ වැටෙන්න තැනක් නෑනේ.. 100% ආරක්ෂිතයි..
    ඒ නිසයි කියන්නේ බිම ඉදගන්න බයවෙන්න දෙයක් නෑ කියල..
    ඇත්ත කියන්න බය වෙන්න මොනාහරි හේතු තිබ්බ කියමුකො,,:nerd:
    ඒත් බිම ඉඳගන්න මිනිස්සු බයවෙන හේතුව මොකද්ද බන්?

    ඕකට බිම ඉඳගන්න කතාවම හේත්තු කරේ ඇයි?
    :oo::oo: