සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    විදේශ ඇමැති අලි සබ්‍රි මහතා සඳහන් කරන්නේ මෙරට විදේශ සංචිතවල වර්ධනය හා රුපියලේ ශක්තිමත් සමඟ මෙම පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය.

    මෙය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හරහා මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ගන්නා උත්සාහයේ කොටසක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.

    lankacnews

    රනිල් අන්තිම තුරුම්පුව ගහලද ? නැත්නම් ඇත්තටම වැඩේ වෙයි ද ?

    වාහන ගෙන්න බෑ බන් ඔය නම් බොරුවක් කාලයක් තිස්සෙ කියන එන
     
    • Like
    Reactions: KDH and ShehanAM

    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    තියෙන ඩොලර් ටිකෙන් වාහන ගෙනාවම අත්‍යවශ්‍ය ද්‍රව්‍යය, බෙහෙත් ටික කෑමබීම ටික පෙට්‍රල් ටික ගෑස් ටික ගේන්නෙ කෝමද ?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    සියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    විදේශ ඇමැති අලි සබ්‍රි මහතා සඳහන් කරන්නේ මෙරට විදේශ සංචිතවල වර්ධනය හා රුපියලේ ශක්තිමත් සමඟ මෙම පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය.

    මෙය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හරහා මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ගන්නා උත්සාහයේ කොටසක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.

    lankacnews

    රනිල් අන්තිම තුරුම්පුව ගහලද ? නැත්නම් ඇත්තටම වැඩේ වෙයි ද ?
    Volkswagen, Bracelet, Free wifi :lol: . ජනවාරි වල වගේ කියයි අපි කිවුවේ එළබෙන වසරේ කියල
     
    • Like
    • Haha
    Reactions: chinthi123 and KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    Billion 8n karannath amarui bn, Imports ban karaddith apita 8B thibba.
    අඩුම ගාන කිව්වේ බන් ඒ කාලේ 9 ගානක් තිබ්බා දැන් නම් බිලියන් 9 ලොවෙත් මදි
    බංගලාදේශ වලට උනත් බිලියන 25 ක් තිබිලා තෙල් Import කරගන්න බැරුව ඉන්නවා උන්
     
    • Wow
    Reactions: KDH

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    අඩුම ගාන කිව්වේ බන් ඒ කාලේ 9 ගානක් තිබ්බා දැන් නම් බිලියන් 9 ලොවෙත් මදි
    බංගලාදේශ වලට උනත් බිලියන 25 ක් තිබිලා තෙල් Import කරගන්න බැරුව ඉන්නවා උන්
    බංගලියන්ගෙනම් ජනගහනය වැඩීනෙ,ඩොලර් පුච්චන්ඩ ඕනෙ ගොඩක්, අපිට 8ක් ඇති වෙයි inflow එක outflow එකට වැඩීනම් හෝ steady තියා ගන්ඩ පුලුවන්නන්. ගෙන්නුවත් tax එකක් ගහයි සාමාන්‍ය මිනිස්සුන්ට ගන්ඩ බැරි වෙන්ඩ,එතකොට රුපියලුත් එනවා විදෙස් සංචිතවලට ඉල්ලුමත් ලොකුවට එන්නෙ නෑ. 🤔
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    බංගලියන්ගෙනම් ජනගහනය වැඩීනෙ,ඩොලර් පුච්චන්ඩ ඕනෙ ගොඩක්, අපිට 8ක් ඇති වෙයි inflow එක outflow එකට වැඩීනම් හෝ steady තියා ගන්ඩ පුලුවන්නන්. ගෙන්නුවත් tax එකක් ගහයි සාමාන්‍ය මිනිස්සුන්ට ගන්ඩ බැරි වෙන්ඩ,එතකොට රුපියලුත් එනවා විදෙස් සංචිතවලට ඉල්ලුමත් ලොකුවට එන්නෙ නෑ. 🤔
    ම්ම් වාහනයක් ගෙන්වන්න නම් ලොකු ඩොලර් ගානක් යන්නේ නැහැ. ඒත් Spares Part's වලට සහ වාහනේ ජීවිත කාලයම ගහන තෙල් වලට වහනයට ගෙවන ඩොලර් ගාන වගේ 100 ගුණයක් යනවා මේක තමා වාහන වල උගුල

    ආණ්ඩුව මේක ගැන තමා හිතන්නේ අපේ ඩොලර් සංචිත හිදෙන්නේ වාහන ගෙන්වලා නෙවෙයි ගෙන්වන වාහන වලට තෙල් Import කරලා
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    විදේශ ඇමැති අලි සබ්‍රි මහතා සඳහන් කරන්නේ මෙරට විදේශ සංචිතවල වර්ධනය හා රුපියලේ ශක්තිමත් සමඟ මෙම පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය.

    මෙය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හරහා මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ගන්නා උත්සාහයේ කොටසක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.

    lankacnews

    රනිල් අන්තිම තුරුම්පුව ගහලද ? නැත්නම් ඇත්තටම වැඩේ වෙයි ද ?
    Owwa wenne na bn
     
    • Like
    Reactions: KDH and ShehanAM

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    14 ,15 තැපැල් චන්ද තියෙනකොට 13 කියනවා රජයේ සේවයෙ උන්ගෙ සැලරි එක පාරට වැඩි කරා කියල....එහෙම එකක් වෙලානෑ

    21 චන්දෙ තියෙනකොට මෙච්චරකල් තටමල තටමල 13වෙනිද කියනවා වාහන ඉම්පෝට් 2025 දෙනවා කියල..

    ලොකු ලොකු බෝල බස්ස බස්ස යනවා ඒත් ඒ ලනු එකෙක්වත් වාතයක් තරම්වත් ගනන් ගන්නෑ😂😂😂🤸
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අඩුම ගාන කිව්වේ බන් ඒ කාලේ 9 ගානක් තිබ්බා දැන් නම් බිලියන් 9 ලොවෙත් මදි
    බංගලාදේශ වලට උනත් බිලියන 25 ක් තිබිලා තෙල් Import කරගන්න බැරුව ඉන්නවා උන්
    Me weddi kiiyk tiyenawada bn
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    කැරට් නම් අල ... අල නම් කැරට් :lol:

    මොකක්ද ඊළඟට ............ 🤔