February 2025.fuck my shit lol
Kawada bn meh rawattanne
Kawada bn meh rawattanne
සියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරන්නේ මෙරට විදේශ සංචිතවල වර්ධනය හා රුපියලේ ශක්තිමත් සමඟ මෙම පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය.
මෙය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හරහා මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ගන්නා උත්සාහයේ කොටසක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.
lankacnews
රනිල් අන්තිම තුරුම්පුව ගහලද ? නැත්නම් ඇත්තටම වැඩේ වෙයි ද ?
Volkswagen, Bracelet, Free wifiසියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරන්නේ මෙරට විදේශ සංචිතවල වර්ධනය හා රුපියලේ ශක්තිමත් සමඟ මෙම පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය.
මෙය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හරහා මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ගන්නා උත්සාහයේ කොටසක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.
lankacnews
රනිල් අන්තිම තුරුම්පුව ගහලද ? නැත්නම් ඇත්තටම වැඩේ වෙයි ද ?
. ජනවාරි වල වගේ කියයි අපි කිවුවේ එළබෙන වසරේ කියලඅඩුම ගාන කිව්වේ බන් ඒ කාලේ 9 ගානක් තිබ්බා දැන් නම් බිලියන් 9 ලොවෙත් මදිBillion 8n karannath amarui bn, Imports ban karaddith apita 8B thibba.
බංගලියන්ගෙනම් ජනගහනය වැඩීනෙ,ඩොලර් පුච්චන්ඩ ඕනෙ ගොඩක්, අපිට 8ක් ඇති වෙයි inflow එක outflow එකට වැඩීනම් හෝ steady තියා ගන්ඩ පුලුවන්නන්. ගෙන්නුවත් tax එකක් ගහයි සාමාන්‍ය මිනිස්සුන්ට ගන්ඩ බැරි වෙන්ඩ,එතකොට රුපියලුත් එනවා විදෙස් සංචිතවලට ඉල්ලුමත් ලොකුවට එන්නෙ නෑ.අඩුම ගාන කිව්වේ බන් ඒ කාලේ 9 ගානක් තිබ්බා දැන් නම් බිලියන් 9 ලොවෙත් මදි
බංගලාදේශ වලට උනත් බිලියන 25 ක් තිබිලා තෙල් Import කරගන්න බැරුව ඉන්නවා උන්
ම්ම් වාහනයක් ගෙන්වන්න නම් ලොකු ඩොලර් ගානක් යන්නේ නැහැ. ඒත් Spares Part's වලට සහ වාහනේ ජීවිත කාලයම ගහන තෙල් වලට වහනයට ගෙවන ඩොලර් ගාන වගේ 100 ගුණයක් යනවා මේක තමා වාහන වල උගුලබංගලියන්ගෙනම් ජනගහනය වැඩීනෙ,ඩොලර් පුච්චන්ඩ ඕනෙ ගොඩක්, අපිට 8ක් ඇති වෙයි inflow එක outflow එකට වැඩීනම් හෝ steady තියා ගන්ඩ පුලුවන්නන්. ගෙන්නුවත් tax එකක් ගහයි සාමාන්‍ය මිනිස්සුන්ට ගන්ඩ බැරි වෙන්ඩ,එතකොට රුපියලුත් එනවා විදෙස් සංචිතවලට ඉල්ලුමත් ලොකුවට එන්නෙ නෑ.![]()
ado ow bn. man ada nuwara pare enakota kadawatha car sale dekakama dakka 2024 tesla model 3 highland version car 3k 4k ma.Kawru hari Tesla models wala lankawe price kiyahanko, man dakka dala tiynwa, dan pareth yanwa , man 5-6 parak dakka.
Owwa wenne na bnසියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරන්නේ මෙරට විදේශ සංචිතවල වර්ධනය හා රුපියලේ ශක්තිමත් සමඟ මෙම පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය.
මෙය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හරහා මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා ගන්නා උත්සාහයේ කොටසක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.
lankacnews
රනිල් අන්තිම තුරුම්පුව ගහලද ? නැත්නම් ඇත්තටම වැඩේ වෙයි ද ?
Me weddi kiiyk tiyenawada bnඅඩුම ගාන කිව්වේ බන් ඒ කාලේ 9 ගානක් තිබ්බා දැන් නම් බිලියන් 9 ලොවෙත් මදි
බංගලාදේශ වලට උනත් බිලියන 25 ක් තිබිලා තෙල් Import කරගන්න බැරුව ඉන්නවා උන්
5+ නේMe weddi kiiyk tiyenawada bn