සිරාවට කෝ බං Radioactive ??

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
reputation_pos.gif
සිරාවට කෝ බං... 08-24-2015 11:10 PM mn innwa huththo kypn puluwannam nama

:lol::lol::lol::lol:
:shocked::shocked::shocked::shocked:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියන්න බෑ හැබැයි ඉතින්..
    ඒත් මූ නම් ගේ වෙන්න බෑ බං..
    grand theft auto 4 එක දාල ඕකත් අපි වගේම මුලින්ම දුවගෙන ගියෙ strip club එකකට කෙල්ලෙක්ට ලැප් dance එකක් දෙන්න

    :lol::lol::lol::lol:

    උඹ කොහොමද දන්නේ? මට හිතෙන්නේ ඒකත් Reaction formation ද හෝයි කියලා බං සිරාවට. GTA IV එකේ කවුද බං දාපු ගමන් ස්ට්‍රිප් ක්ලබ් අස්සට රිංගන්නේ. මම නම් කාර් එකක් උස්සලා පොඩ්ඩක් එහෙ මෙහෙ පදිනවා. ගොඩක් උන් කරන්නේ ඒක දන්න තරමින්. :confused::confused:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ කොහොමද දන්නේ? මට හිතෙන්නේ ඒකත් Reaction formation ද හෝයි කියලා බං සිරාවට. GTA IV එකේ කවුද බං දාපු ගමන් ස්ට්‍රිප් ක්ලබ් අස්සට රිංගන්නේ. මම නම් කාර් එකක් උස්සලා පොඩ්ඩක් එහෙ මෙහෙ පදිනවා. ගොඩක් උන් කරන්නේ ඒක දන්න තරමින්. :confused::confused:
    :yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol:

    Bataman name ඉවරයි කියලා අඩ අඩ හිටියේ...:sorry:

    :lol::lol:

    උඹ කොහොමද දන්නේ? මට හිතෙන්නේ ඒකත් Reaction formation ද හෝයි කියලා බං සිරාවට. GTA IV එකේ කවුද බං දාපු ගමන් ස්ට්‍රිප් ක්ලබ් අස්සට රිංගන්නේ. මම නම් කාර් එකක් උස්සලා පොඩ්ඩක් එහෙ මෙහෙ පදිනවා. ගොඩක් උන් කරන්නේ ඒක දන්න තරමින්. :confused::confused:

    gta v බං.. ss දාල තිබ්බේ ඕකා thread එකේ..

    කාර් එක උස්සල එහෙට මෙහෙට ගිහින් කෙලින්ම යන්නේ club එකට ඕන එකෙක්..
    උබ gta v ගැහැව්වෙ නෑ නෙ තාම

    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    gta v බං.. ss දාල තිබ්බේ ඕකා thread එකේ..

    කාර් එක උස්සල එහෙට මෙහෙට ගිහින් කෙලින්ම යන්නේ club එකට ඕන එකෙක්..
    උබ gta v ගැහැව්වෙ නෑ නෙ තාම

    :lol::lol:

    නෑ තවම නෑ. ඒ උනාට මේකේ ස්ක්‍රීන් ශො‍ටුත් දැම්ම නම් කොල්ලෙක් කියලා කියන්න සෑහෙන ට්‍රයි කරන කෙල්ලෙක් වෙන්නත් බැරි නෑ, හෝ අර වගේ Gay ඩයල් එකක් වෙන්න බැරිත් නෑ. යකෝ ඕනේ තරම් වැල තියෙද්දි මොන අසහනේටද සහෝ උඹත් ත්‍රීඩී බලනන් ක්ලබ් අස්සට රිංගුවේ? :P:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    kellek ban. :yes: dan wedding eka laga nisa enne naththe ;)

    eki api ahalawath nathi kuhnuharupen bannema ape un hithanne e kollek kiyala :lol:

    nidahasa ahimi wechcha kellek wennathi ... kamareta kotu wechcha :confused:

    කොල්ලෙක් නම් ගොඩක් වෙලාවට Homosexual Orientation එකක් තියෙන බුවෙක්. කෙල්ලෙක් නම් ගොඩක් වෙලාවට Pegging එකක් දාගෙන කොල්ලට පු# අරින්න ආස එකියක්. මම කීප පොලක දැක්කා බුවාගේ ඔය පෙගින් එකක් දාගෙන පු# ඇරගනින් කියලා දාලා තියෙනවා අමතර ෆන් එකක් ඕනේ නම්. කෙල්ලෙක් නම් බඳින එකාට ටික කාලයක් යන කොට පුකට මැහුම් දාගෙන තමයි ඉන්න වෙන්නේ. :lol::lol:

    :lol:

    umba genath kattiya eka eka katha kiyanawa :baffled: :P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    අපි නිකමට හිතමු radioactive කෙල්ලෙක් සහ කෙල්ලෙක්ගේ අයිඩී එකෙන් එන්නෙ කියලා... එතකොට එහෙම ආවානම් මෙච්චර කල් එයා හිටපු විදිහට එලකිරි එකේ නිදහසේ ඉන්න පුලුවන්ද.එයා කියන දේවල් සීරියස් විදිහට මේකෙ අය සලකයිද. එතන ප්‍රශ්නයක් තියනවා:rolleyes:
     
    thanujaka

    Well-known member
  • නෑ නෑ බං සිරාවට කිව්වේ. ඕක මනෝ වෛද්‍යය විද්‍යයාවේ එක සිද්ධාන්තයක්. Defence mechanism කියලා සෙට් එකක් තියෙනවා අපි නොදැනම මනසෙන් ඇති වෙන.Reaction formation කියන්නේ ඒ එක මිකෑනිසම් එකක්. ඒකත් ඔය ඒ වගේ සිද්ධියක්. මූ Gay ත්‍රෙඩ් වල ඕනේවට වඩා ටිකක් අසාමාන්‍යය හැසිරීමක් මට තේරිලා තියෙනවා බං. අපි Gay ත්‍රෙඩ් එකකදී ඒකට නොදකින් අසහනේ කියලා පොඩ්ඩක් උඩින් මොකක් හරි කියලා යනවනේ. මූ ඒ ත්‍රෙඩ් හොයන් ඇවිත් එල්ලි එල්ලි පෝස්ට් කෝට් කර කර බැන බැන රිප්ලයි දානවා. ඒක ටිකක් අසාමාන්‍යයයි බං මට නම්. :):)

    මොනවා උනත් හෙල්ප් එකක් එහෙම ඉල්ලුවොත් ඌ මැරීගෙන හෙල්ප් කරනවා හරි හොද එකා..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි නිකමට හිතමු radioactive කෙල්ලෙක් සහ කෙල්ලෙක්ගේ අයිඩී එකෙන් එන්නෙ කියලා... එතකොට එහෙම ආවානම් මෙච්චර කල් එයා හිටපු විදිහට එලකිරි එකේ නිදහසේ ඉන්න පුලුවන්ද.එයා කියන දේවල් සීරියස් විදිහට මේකෙ අය සලකයිද. එතන ප්‍රශ්නයක් තියනවා:rolleyes:

    සිරාවට දැන් බුවා කෙල්ලෙක් නම් කවුරුත් මේකේ උන් ඒකිට ලයින් දාන්නේ නෑ බං. ඔය පුද්ගලයගේ පෝස්ට් කීපයක දැක්කා පෙගින් එකක් දාලා ගෑණිට කියලා පු# ඇරගනින් කියපු කතාවක්. මම හිතන්නේ නෑ මේකේ ඉන්න කොල්ලෝ ඕකක් දාගෙන පුක් ගැට්ට කඩාගෙන පු#ට මැහුම් දාගන්න ආසාවේ ඉන්නවා කියලා. ඔය ID එකෙන් ඉන්නේ කෙල්ලෙක් නම් සැබෑවට පාඩුවේ ඉන්න පුලුවන් තමා තමයි රේඩියෝ එකෙන් සහ කලින් අනික් තුනෙන් හිටියේ කියලා.:D:D
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දැන් එළකිරියේ ඉන්න ගොඩක් මිනිස්සු අනික් අයගේ අඩුපාඩු පෙන්නලා හිනාවෙන්න තමයි දන්නේ.
    අනිකාගේ හැකියාවක් අගය කරන මිනිස්සු දැන් මේකේ අඩුයි.
    එලකිරියට එන වැදගත් මනුස්සයෙක් මේකේ වැඩිපුර රැදෙන්නේ නැත්තෙ ඒකයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොනවා උනත් හෙල්ප් එකක් එහෙම ඉල්ලුවොත් ඌ මැරීගෙන හෙල්ප් කරනවා හරි හොද එකා..

    ඒ පැත්තෙන් හරි මචං. ඔය ගතිගුණය ඔහොමම හොනස්ට් කිලර් කියන එකාටත් (දැන් ID එක Angel_Hunter ) තියෙනවා. ඌත් ඇටෙන්ශන් ගන්න මේකේ මතවාදී අදහස් කියලා පොර වෙන්න දැඟලුවට මොකෙක් හරි එකෙක්ට කෙළ වෙලා උදව්වක් ඉල්ලුවොත් ඒ ඉල්ලපු එකා ඒ ප්‍රශ්නෙන් ගොඩ එනකන්ම මුන් දෙන්නම ඌට උදව් කරනවා. ඒ වගේ මිනිස්සු තමයි කමියුනිටි එකකට ඕනේ මේ වගේ. :cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නෑ තවම නෑ. ඒ උනාට මේකේ ස්ක්‍රීන් ශො‍ටුත් දැම්ම නම් කොල්ලෙක් කියලා කියන්න සෑහෙන ට්‍රයි කරන කෙල්ලෙක් වෙන්නත් බැරි නෑ, හෝ අර වගේ Gay ඩයල් එකක් වෙන්න බැරිත් නෑ. යකෝ ඕනේ තරම් වැල තියෙද්දි මොන අසහනේටද සහෝ උඹත් ත්‍රීඩී බලනන් ක්ලබ් අස්සට රිංගුවේ? :P:P

    gay ද කියල නම් දන්නේ නෑ උබ කියන විදියට..
    ඒත් කෙල්ලෙක් නම් නෙවේ බං සීයට දාහක් sure

    :yes:
     
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif