සිරි පැරකුම් - Ayyo salli

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන් හදන flim /telidrama ඔක්කොම වගේ ඔය වගේ තමය් මචන්ලා.විසිල් ඇත.බල්ටි නැත
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවේ රජ කතා විකුනන් කන චිත්‍රපටි හැදෙන කාලයක් මේක
    තාම හැදුනේ නැත්තේ "මහින්ද නම් වු මහා යුග පුරුශයා" කියලා එකක් විතරයි..

    දුටුගැමුනුට රගපාපු එකා මේකෙ මොකාට රගපාවිද දන්නෙ නැ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අඩේ උබල තාමත් සිංහල චිත්‍රපටි බලනවද
    මම නම් බලල තියෙන්නේ 3-4 වගේ
    එකත් TV ගිය ඒව
     
    Last edited:

    gaaca

    Junior member
  • Jun 22, 2007
    82
    23
    8
    40
    Negambo
    Anyway I appreciate the film.pawle serama vishesayen daruwo ekka gihin balanna puluwan film 1k.kawadath supurudu gon part keli atharameda film 1e tiyenawa.bt lamainge ragapem..color quality specially srilankan music,kavi yodagena tamai godak songs karala tiyenne. e wage dewal agaya karanna purudu weyalla.weradith pennala tikak agaya karapuwama tamai sinama kaaraya weradi hadan issaraata diyunu wenne.netnam u hemadamat apen benum aha aha ekama vidiye film hadanawa.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Anyway I appreciate the film.pawle serama vishesayen daruwo ekka gihin balanna puluwan film 1k.kawadath supurudu gon part keli atharameda film 1e tiyenawa.bt lamainge ragapem..color quality specially srilankan music,kavi yodagena tamai godak songs karala tiyenne. e wage dewal agaya karanna purudu weyalla.weradith pennala tikak agaya karapuwama tamai sinama kaaraya weradi hadan issaraata diyunu wenne.netnam u hemadamat apen benum aha aha ekama vidiye film hadanawa.
    :yes::yes::yes::yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මුදල්දී සිංහල ෆිල්ම් බැලීමෙන් වැලකී ඇත
    PS :- අර ජැකාගේ පුතාට 100% උගේ voice එකනේ බන් තියෙන්නේ !හරි පුදුමයි
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලංකාවේ ඉන්න හොදම acting ගුරුතුමා තමයි සෝමරතන දිසානායක කියන්නේ - අකිල ( ජැක්සන්ගේ පුතා ) :P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    ජැක්සොන්ට හරියන සින්දුව ඌම කියලා තියෙනවනේ ඉස්සර

    "උතුමාණනි මං නුබේ කීකරු බලු කුක්කා ! "

    මුන් වගේ කලාකාරයෝ ආණ්ඩු වෙනස් වෙන කාලෙට ප්‍රශස්ති කියලා...

    රණසිංහ ප්‍රේමදාසට කියලා කළාපුරෙන් ගෙවල් ගන්න ....
    බැංකු ලෝන් ගන්න....
    තමන්ගේ film එකට අධ්‍යාපන අමාත්‍යංශය අනුමැතිය ගන්නවා ඉස්කෝලේ පොඩි එවුන්ට පෙන්නලා ඉස්කෝලේ පොඩි එවුන්ගෙන් කීයක් හරි කඩා ගන්න...
    මහින්ද රාජපක්ෂට කියලා උන්ගේ film එක සෑම ශ්‍රී ලාංකිකයෙක්ම බලන්න ඕන film එකක් කියල නිල ප්‍රකාශ tv එකේ දාගන්න.....

    මේ වගේ නලා කාරයෝ කොයි රටෙත් ඉන්නවා