කනාවට හොදට වැදුන පොටෝ ටිකක් තිබ්බ. ඒක නිසා අප්ලෝඩ් කලා
සෙනසුරාදා ඉරිදා නැතුව ඕනේ දවසක යන්න. සතිඅන්තේ ගියාම පඩියක පැයගානක් ඉන්න වෙනවා
අනික කෑම බීම නගිද්දි හම්බෙ න කඩ වලින් කනවා කියලා හිතන් යන්න එපා. කන්න නෙමෙයි විකිනෙන්න වෙන්නේ.
අනික තමා කොහේ ගියත් කමක් නෑ පොලිතින් ප්ලාස්ටික් හැමතැනම දාලා එන්න එපා වන සත්තු වගේ