සුරතල් සතුන්ගෙන් වී ඇති සුන්දර කරදර
සුරතල් සතුන්ගෙන් වී ඇති සුන්දර කරදර මොනවද.
මගෙ නම් දවසක් එලියට ගිහින් එද්දී බලුතඩියා මගේ ඇද උඩ හොදට නිදි.
.
තවත් දවසක පූසා වෑන් එක ඇතුලට රින්ගල තාත්තා දන්නේ නැතුව දොර වහලා.උදේ ඉදලා නැතුව හොයලා හොයලා සද්දේට තමයි හොයා ගත්තේ.හැබේයි ඒ වෙනකොටත් ජරා කරලා වෑන් එක ඇතුලේ.

ඒක තමා ලොකුම කරදරේ වෙච්ච. 
, ඌ උගේ ගෙදර මිනිස්සුන්ට ඇරුනම අනිත් හැම කෙනාටම පිස්සු හැදිලා වගේ බුරනවා කඩාගෙන පනින සීන් එකක් තිබුනේ. මම ඉතින් ඔය බල්ලා අපේ gate එක ලගට ආවොත් return එක දෙන්න තඩි පොල්ලක් එහෙම ලගින්ම තියල තිබුනේ. ඔහොම ඉන්නකොට ඒ ගෙදර අය බල්ලව ගෙදර දාල කොහේ හරි ගිහින් දවස් 3කට වගේ.බල්ලට sorry.com lane එකේ උන් ඌට කන්න දෙන්නෙත් නෑ ඔහොම ඉන්නකොට මු ආපි අපේ gate එක ලගට, ආයේ මොකට පරක්කු වෙනවද ඒ ගෙදර කව්රුත් නැති වෙලාව.......... උබලට කියන්න අච්චර plan කරන් හිටියත් මට මුට ගහන්න හිතුනේ නෑ කියපන් කෝ, මම ඉතින් ඕන මගුලක් කියල ඌට කන්න දුන්න එදා. බල්ලගෙන් සැරටම පාඩමක් ඉගෙන ගත්ත එදා ඉදන් අද වෙනකම් ඒ බල්ලා මම දැක්කම ආතල් එකේ වල්ගේ වනාගෙන එනවා දැන්.......