සුරතල් සතුන්ගෙන් වී ඇති සුන්දර කරදර

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සුරතල් සතුන්ගෙන් වී ඇති සුන්දර කරදර

    සුරතල් සතුන්ගෙන් වී ඇති සුන්දර කරදර මොනවද.
    මගෙ නම් දවසක් එලියට ගිහින් එද්දී බලුතඩියා මගේ ඇද උඩ හොදට නිදි.
    .
    තවත් දවසක පූසා වෑන් එක ඇතුලට රින්ගල තාත්තා දන්නේ නැතුව දොර වහලා.උදේ ඉදලා නැතුව හොයලා හොයලා සද්දේට තමයි හොයා ගත්තේ.හැබේයි ඒ වෙනකොටත් ජරා කරලා වෑන් එක ඇතුලේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    අපේ ගෙදර මල් මැ කරල් බන්ඩක්ක බටු වගේ දේවල් පොඩියට හිටෝල තියෙනව අපේ බල්ලට පෙන්න ඕව කඩන්න බැ දැක්කොත් මුලු වත්තෙම තියෙන ගෙඩි ටික කඩල ගෙට ගේනව
    ඌට පෙන්න මල් ගහක් ඇල්ලුවොත් ඒක ගලොගෙන ගෙට ගේනව
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,656
    21,255
    113
    Panadura
    :dull: :dull: :dull:
    සුරතලේට සත්තු ඇති කරන්නේ නෑ...
    ඒත් අල්ලපු ගෙවල් වල පූසන්ගෙන් නම් කරදර එමටයි,
    ගෙදරට ඇවිත් ඇතුලේ ගොඩක් තැන් වලට චූ.. කරලා යනවා.
    ඒ මදිවට කාර් එක උඩට නගින හින්දා පේන්ට් එක හිරිලා තැනින් තැන,
    ඔන්න ඔය වගේ දේවල් තමා සුන්දර නම් නෑ මතක් වෙනකොටත් තරහා යනවා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අපේ ගෙදර ඉන්න පොමනේරියන් බල්ල පුංචි කාලේ මගේ වයිෆ් එක්කගෙන ආපු අලුතම එලියෙ රැක් එකේ හෝදල වේලෙන්න දාල තිබිල බිමට වැටුන එයාකේ පෑන්ටියක් අරගෙන ගේ පුරාමයි වත්ත පුරාමයි දිව්ව. අම්මෝ ලොකු ජරාවක් දීල තමයි ඒක අරගත්තෙ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,656
    21,255
    113
    Panadura
    අපේ ගෙදර ඉන්න පොමනේරියන් බල්ල පුංචි කාලේ මගේ වයිෆ් එක්කගෙන ආපු අලුතම එලියෙ රැක් එකේ හෝදල වේලෙන්න දාල තිබිල බිමට වැටුන එයාකේ පෑන්ටියක් අරගෙන ගේ පුරාමයි වත්ත පුරාමයි දිව්ව. අම්මෝ ලොකු ජරාවක් දීල තමයි ඒක අරගත්තෙ.

    :rofl: :rofl: :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපේ ගෙදර මල් මැ කරල් බන්ඩක්ක බටු වගේ දේවල් පොඩියට හිටෝල තියෙනව අපේ බල්ලට පෙන්න ඕව කඩන්න බැ දැක්කොත් මුලු වත්තෙම තියෙන ගෙඩි ටික කඩල ගෙට ගේනව
    ඌට පෙන්න මල් ගහක් ඇල්ලුවොත් ඒක ගලොගෙන ගෙට ගේනව

    උබ බල්ලට පෙන්න මල්ලිව එහෙම එළියේ දාන් අල්ලන්න එපා, ඌ ඒකත් කඩලා ගෙදරට ගෙනෙයි. :P:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපේ ඉස්සර හිටපු බල්ල අම්මගේ අත හපල බෙහෙත් විදින්න උනා සති ගානක් ඉස්පිරිතාලෙට ගිහිල්ලා :yes: ඒක තමා ලොකුම කරදරේ වෙච්ච.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අපේ lane එකේ ඉන්නවා මහා ගොන් වල් සැර බල්ලෙක්:angry:, ඌ උගේ ගෙදර මිනිස්සුන්ට ඇරුනම අනිත් හැම කෙනාටම පිස්සු හැදිලා වගේ බුරනවා කඩාගෙන පනින සීන් එකක් තිබුනේ. මම ඉතින් ඔය බල්ලා අපේ gate එක ලගට ආවොත් return එක දෙන්න තඩි පොල්ලක් එහෙම ලගින්ම තියල තිබුනේ. ඔහොම ඉන්නකොට ඒ ගෙදර අය බල්ලව ගෙදර දාල කොහේ හරි ගිහින් දවස් 3කට වගේ.බල්ලට sorry.com lane එකේ උන් ඌට කන්න දෙන්නෙත් නෑ ඔහොම ඉන්නකොට මු ආපි අපේ gate එක ලගට, ආයේ මොකට පරක්කු වෙනවද ඒ ගෙදර කව්රුත් නැති වෙලාව.......... උබලට කියන්න අච්චර plan කරන් හිටියත් මට මුට ගහන්න හිතුනේ නෑ කියපන් කෝ, මම ඉතින් ඕන මගුලක් කියල ඌට කන්න දුන්න එදා. බල්ලගෙන් සැරටම පාඩමක් ඉගෙන ගත්ත එදා ඉදන් අද වෙනකම් ඒ බල්ලා මම දැක්කම ආතල් එකේ වල්ගේ වනාගෙන එනවා දැන්....... :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Sathekta eka dawasak kannna dunnoth jibitha kaletama kelehi guna tiyenawa.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපේ දිහා කලින් බල්ලො හැදුවා. ඒත් දැන් හදන්න දෙන්නෙ නෑ.ගෙදර ඉන්නවා නම් ඉන්න ඕනේ එක්කො බල්ලාලු නැත්තම් මමලු. එක නිසා අවුරුද්දකට කලින් වගේ පූවෙක් ඇවිත් අපේ දිහා පදිංචි උනා උනාමයි දැං උට ඕන විදියට තමයි වැඩ වෙන්නේ. මේ යකාගෙන් වැඩි කරදරයක් නම් නෑ හැබැයි. එකම අවුල ඌට හිතෙන හිතෙන තැන් වල නිදා ගන්න එක. රිව්ව තැන නම් මලාට හොයන්න බෑ වල වහනවා සනිකට.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    අපේ lane එකේ ඉන්නවා මහා ගොන් වල් සැර බල්ලෙක්:angry:, ඌ උගේ ගෙදර මිනිස්සුන්ට ඇරුනම අනිත් හැම කෙනාටම පිස්සු හැදිලා වගේ බුරනවා කඩාගෙන පනින සීන් එකක් තිබුනේ. මම ඉතින් ඔය බල්ලා අපේ gate එක ලගට ආවොත් return එක දෙන්න තඩි පොල්ලක් එහෙම ලගින්ම තියල තිබුනේ. ඔහොම ඉන්නකොට ඒ ගෙදර අය බල්ලව ගෙදර දාල කොහේ හරි ගිහින් දවස් 3කට වගේ.බල්ලට sorry.com lane එකේ උන් ඌට කන්න දෙන්නෙත් නෑ ඔහොම ඉන්නකොට මු ආපි අපේ gate එක ලගට, ආයේ මොකට පරක්කු වෙනවද ඒ ගෙදර කව්රුත් නැති වෙලාව.......... උබලට කියන්න අච්චර plan කරන් හිටියත් මට මුට ගහන්න හිතුනේ නෑ කියපන් කෝ, මම ඉතින් ඕන මගුලක් කියල ඌට කන්න දුන්න එදා. බල්ලගෙන් සැරටම පාඩමක් ඉගෙන ගත්ත එදා ඉදන් අද වෙනකම් ඒ බල්ලා මම දැක්කම ආතල් එකේ වල්ගේ වනාගෙන එනවා දැන්....... :yes:

    කොච්චර බිරුවත් බල්ලෙක්ට ගහන එක මහ පව් වැඩක් බන්
    උ මොනව දැනගෙනද බුරන්නේ
    මට්ත් කොච්චර සැර බල්ලෙක් උනත් හපන්න එන්නේ නැ ..මට කන්න නැතත් සත්තුන්ට කන්න නම් දානව
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,417
    1,685
    113
    Ape gdrath innwa pus petiyek.. U gedra inne hriyata u hamaba krala hadapu geyak wage.. Lagadi sofa set ekak genwa, mu genapu dwse idn eka udamai..podi petiya hinda gahnna hithenneth ne.. Poddk saddyk dmmama hena ahinsaka munak dnwa. Ethkota paw kiyala hithenwa
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Ape gdrath innwa pus petiyek.. U gedra inne hriyata u hamaba krala hadapu geyak wage.. Lagadi sofa set ekak genwa, mu genapu dwse idn eka udamai..podi petiya hinda gahnna hithenneth ne.. Poddk saddyk dmmama hena ahinsaka munak dnwa. Ethkota paw kiyala hithenwa

    පුසෝ හෙන කපටි බන්.උන් පොඩි කලේ විතරයි ටොයි ...........
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    පොඩි බල්ලයි, ලොකු බල්ලයි දෙන්නම දොරකඩ ඉන්නවා.මීටර් දෙකක් විතර දුරින් දෙන්න හිටියේ.මම පාන් පෙතිදෙකක් දෙන්නට දුන්න.ලොකු එකා උගේ එක අහුලගත්ත, ඒ ගැම්මෙන්ම විදුලි වේගෙන් පොඩි එක ගාවට ගිහින් ඌගෙ එකත් අහුලගෙන බල්ල වාශ්ප උනා. පොඩි බල්ල උඩ බිම බලනවා, මොකක්ද උනේ කියල.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බල්ලෙකුයි පූසෙකුයි දෙන්නෙක් ඉන්නවා. මුන් දෙන්නා එකා එකා මාරුවෙන් මාරුවට පුකේ ඇරගන්නවා කියපපන්කෝ