සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අභය හාමුදුරුවෝ කිව්වෙත් මේ කතා ටිකමනේ.
    සෝවාන් වෙන්නේ බන අහලයි. භාවනාවෙන් නෙවෙයි
    ඉතින් මේ කතා දෙකම එකයිනේ

    දෙකම අර ලක්ෂ 10ක් ඇප දීලා එලියට ආව විභජ්ජවාදීන්ගේ මතයට විරුද්ධයි

    ඉතින් එක තමා බං කියන්නේ අභය පිස්ස්සා කියපු බේගල් ම තව කවුරු හරි කියනවනම් එයත් ශාසන භක්ෂයෙක් 😆😆😆😆

    එහෙම කියන්නේ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවොයි.... ඒක නිසයි එයා සේරම දිව්‍යලෝකේ පටවන්න හදන්නේ... මේ සාසනයේ නිවන් දකින්න බෑ කියන දිට්ඨියම විචිකිච්ජාවට අයිතියි. එහෙම හිතන කාටවත් ඒ සංයෝජනය කැඩෙන්නේ නෑ. ඒ කියන්නේ සෝවාන් වෙන්නත් බෑමයි
    කිරිබත්ගොඩ උන්නාන්සේ කරන්නෙත් බිස්නස් එකක්..
    හැබැයි අභය පිසසා මීවානපලානේය වගේ මැන්ටල් ඩයල් වලට හොදට රිදෙන්න දුන්නා...😆😆😆
     
    • Dislike
    Reactions: asylum

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඉතින් එක තමා බං කියන්නේ අභය පිස්ස්සා කියපු බේගල් ම තව කවුරු හරි කියනවනම් එයත් ශාසන භක්ෂයෙක් 😆😆😆😆

    බුදුහාමුදුරුවෝ අද හිටියා නම් ඕකම කියයි.
    එතකොට උබේ ගොං තර්කයට අනුව බුදුන් වහන්සේත් ශාසන භක්ෂකයෙක් කියයි.

    උඹලා අදහන මිත්‍යාදිට්ඨියේ ඉඳන් බලද්දී අනිත් සේරම වැරදියි.
    "ඉද මේව සච්චං මෝග මඤ්ඤං" කියන දෘෂ්ඨියේ උඹලා ඉන්නේ.

    කිරිබත්ගොඩ උන්නාන්සේ කරන්නෙත් බිස්නස් එකක්..
    හැබැයි අභය පිසසා මීවානපලානේය වගේ මැන්ටල් ඩයල් වලට හොදට රිදෙන්න දුන්නා...😆😆😆

    මොන දීමක්ද අන්තිමට තමන්ගේ චැනල් එකේ ගිය "සිංහාවලෝකනය" වැඩසටහනත් අකුලගත්තා
    තමන්ගේ චැනල් එකේ වැඩසටහනත් අන්තිමට අකුලගන්න එක මොන තරම් නවනිංගිරාවක්ද...
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හිපපොටමස ගොන් ආතල දෙන්න එපා..
    බණ අහුවත් ඒ බනට අනුව තමන්ගේ සිතුවිලි යොමු කරලා භාවනාවක් නොකර නිවන් දකින්න බෑ..
    ධර්මය නොදත් ගොඩයන්ට මැජික්....😆😆😆😆

    රතන සූත්‍රයේ "සහාවස්ස දස්සන සම්පදාය, තයස්සුධම්මා ජහිතා භවන්ති" කියන්නේ දර්ශනයෙන් යුක්තවීමත් සමඟ සසර බැඳ තබන සංයෝජන 3ක් කැඩීමයි. භාවනාවෙන් කැඩෙන්නේ නැති ඒ තමයි සක්කායදිට්ඨි, විචිකිච්ජා, සීලබ්බතපරාමාස. දර්ශනයෙන් විතරයි කැඩෙන්නේ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    රතන සූත්‍රයේ "සහාවස්ස දස්සන සම්පදාය, තයස්සුධම්මා ජහිතා භවන්ති" කියන්නේ දර්ශනයෙන් යුක්තවීමත් සමඟ සසර බැඳ තබන සංයෝජන 3ක් කැඩීමයි. භාවනාවෙන් කැඩෙන්නේ නැති ඒ තමයි සක්කායදිට්ඨි, විචිකිච්ජා, සීලබ්බතපරාමාස. දර්ශනයෙන් විතරයි කැඩෙන්නේ
    පල්ලි අභය ගෙ කක්කා බණ අහලා මොලේ ගූ පුරෝ ගත්තාම මේ වගේ බයිලා කියවනව..
    යකෝ භාවනාවක් නොකර සංයෝජන ධර්ම ක්ෂ්‍ය කරන්න බෑ..ඔය ' නිවන් දකින්නේ බණ අසාය' කියන මාතෘකාව කක්කා අභායා ගෙනාවේ ඌ ට මාර්කට් වෙන්න.. මොකද කවුරුත් කැමති නෑ භාවනා කරන්න. අමාරු වැඩක්..
    ඒත් බනක් අහලා නිවන් යනවනං ඒක ලේසි වැඩක්.. ඉතින් උබල වගේ කම්මැලි ,, පෙර පින නැති රට හරක් වලස්මුල්ල අබයා වගේ NGO කාරයන්ගේගේ විකෘති බණ අහලා බුද්ධ ධර්මය මුල ඉඳන් වරද්දා ගත්තා.. උබලට දන් දකින දකින තන වැරදුනේ ඒක යි.
    ඔය නිවන් දකින්නේ බණ අස්සය කියන topic එකට උදාහරණ ගන්නේ බාහිය දාරුචීරිය බ්‍රාහ්මණයා බුදුන්ගේ එකම බන පදයක් අහලා නිවන් ගිය එක.. ඒත් උබල දන්නේ නෑ ඒ කලින් ආත්මේ ගලක් උඩ රහත් වෙන අධිෂඨානශීලීව මැරෙනකම්ම භාවන කරපු උත්තමයෙක් කියලා.. බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් නිවන් දැකපු කෝටි ගානක් දෙනා එහෙමයි..භාවනාවක් කරපු අය. බුදුන්ගේ බණ අවසානයේ කියන ලද උපදෙස් අනුව භාවනාවට සිත යොමු කරලා නිවනට පමුණුවනවා.. ඒ අය බුද්ධ කාලීනව ඉපදුනේ ත් යම්කිසි පාරමිතා ධර්ම සම්පූර්ණ කරපු අය නිසා.
    උබල මේ පිස්සෙක් ෆලෝ කරලා උගෙන් බයිලයක් අහලා ක්ෂණික නූඩ්ල්ස් වගේ නිවන් යන්න බලන් ඉන්න අමු හරක්..😆😆😆
    උබල වගේ උන්ට තමා මාර්කට් එක වැඩි. ඉතින් NGOඑකේ ස්ක්‍රිප්ට් එකට ලේසි යෙන් නිවන් යන්න බයිලා කියනවා.. හරක් ටික පෝලිමේ ගිහින් සංසාරෙම අනාගෙන තවත් උන් අවුල් යන්න මේ වගේ ත්‍රෙඩ් දානවා..
    උබ වගේ රට හරක් ත කොච්චර කිව්ව ත් මේ ටික තේරෙන්නේ නැත්තේ උබ ට පෙර පින නැති නිසා ..
    තව කිව්වත් ඔච්චරයි.. 🙏🙏🙏
    තව අවුරුදු 5කින් ඇවිල්ලා බැලුව ත් මේකේ මේ වගේ දෙකයි පනහෙ බයිලා ද දා ඉඳියි.😆😆
    🙏🙏🙏🙏🙏

    මේක දැම්මේ උබල වගේ හය හතර නොදන්නා උන් දාන මේ වගේ ත්‍රේඩ් නිසා තවත් එකෙක් හරි NGO බයිලා වලට අහු නොවී බේරා ගන්න.

    🙏🙏🙏🙏🙏
    පොරවල් වගේ අනුන්ට ධර්මය කියා දෙන්න කලින් තමන් හරි බුදූ දහම හරි තැනකින් ඉගෙන ගනින්.. නැත්නම් මේ වැඩේ කල්ප ගණන් වලින් ගෙවන්න බැරි වෙන පාපයක්..
    ධර්ම දානය සියලු දාන යන් අභිභාවා පින් ලැබෙනවා වගේම තමා විකෘති ධර්මය බෙදා දීම ඒ වගේම පවක්..
    🙏🙏🙏🙏
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    දන්න කවුරු හරි කියනවද මේ හාමුදුරුවො කියන බණ හරිද කියලා.

    තිත්තගල්ලේ ආනන්දසිරි නම. මුලින්ම TV එකේ රේරුකාණේ හාමුදුරුවන්ගේ අභිදඅර්ම පොත් ටික විඩියෝ විදියට කියලා දීල ඉස්සරහට ආවා.. ඊට පස්සේ සමන්තභද්‍ර කියන පාපතරයට අහු වුණා.. ඊට පස්සේ බණින්නයි කෑගහන්නයි රහත් පාර්ට් රගපාන්නයි ගත්තා. අද වෙනකොට සෑහෙන අවුල් .. මේ ලඟදි ගමේ මිනිස්සු පොලිසියට පැමිණිලි කර්ල පිකටින් තිබ්බ මෙයාගෙ ආවාසෙට විරුද්ධව..ඔන්න ඕකයි කතාව ගත යුත්තක් නැත..

    අද කාලෙ නිවැරදි බණ දහමඕනේ නම්..

    1. පූජ්‍ය රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ පොත් පෙළ
    2. පූජ්‍ය නා උයනේ අරියධ්ම ම හිමියන්ගේ බණ දේශනා..
    3. පූජ්‍ය දන්කන්දේ ධම්ම රතන හිමියන්ගේ බණ දේ ශනා
    🙏🙏🙏🙏
     
    Sen-lu

    Well-known member
  • තිත්තගල්ලේ ආනන්දසිරි නම. මුලින්ම TV එකේ රේරුකාණේ හාමුදුරුවන්ගේ අභිදඅර්ම පොත් ටික විඩියෝ විදියට කියලා දීල ඉස්සරහට ආවා.. ඊට පස්සේ සමන්තභද්‍ර කියන පාපතරයට අහු වුණා.. ඊට පස්සේ බණින්නයි කෑගහන්නයි රහත් පාර්ට් රගපාන්නයි ගත්තා. අද වෙනකොට සෑහෙන අවුල් .. මේ ලඟදි ගමේ මිනිස්සු පොලිසියට පැමිණිලි කර්ල පිකටින් තිබ්බ මෙයාගෙ ආවාසෙට විරුද්ධව..ඔන්න ඕකයි කතාව ගත යුත්තක් නැත..

    අද කාලෙ නිවැරදි බණ දහමඕනේ නම්..

    1. පූජ්‍ය රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ පොත් පෙළ
    2. පූජ්‍ය නා උයනේ අරියධ්ම ම හිමියන්ගේ බණ දේශනා..
    3. පූජ්‍ය දන්කන්දේ ධම්ම රතන හිමියන්ගේ බණ දේ ශනා
    🙏🙏🙏🙏
    අහ් එහෙමද බං, යාලුවෙක් කිව්ව බලපන් සුපිරි බන කියලා ඒකයි අහල බැලුවෙ. දැනගත්ත එක හොඳයි. Thanks
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    Me hamuduruwan gena dannawada kawruhari?

    මං රහත් ලෙස පෙනී සිටින කිසිවෙක් රහතන් වහන්සේලා නොවෙයි...හුදෙක් ප්‍රසිද්ධිය ලබා ගැනීම පිණිස මෙවැනි දේ ප්‍රචාරය කරන කවුරුත් සෝවාන් වෙලාවත් නැහැ..🙏🙏🙏
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පල්ලි අභය ගෙ කක්කා බණ අහලා මොලේ ගූ පුරෝ ගත්තාම මේ වගේ බයිලා කියවනව..
    යකෝ භාවනාවක් නොකර සංයෝජන ධර්ම ක්ෂ්‍ය කරන්න බෑ..ඔය ' නිවන් දකින්නේ බණ අසාය' කියන මාතෘකාව කක්කා අභායා ගෙනාවේ ඌ ට මාර්කට් වෙන්න.. මොකද කවුරුත් කැමති නෑ භාවනා කරන්න. අමාරු වැඩක්..
    ඒත් බනක් අහලා නිවන් යනවනං ඒක ලේසි වැඩක්.. ඉතින් උබල වගේ කම්මැලි ,, පෙර පින නැති රට හරක් වලස්මුල්ල අබයා වගේ NGO කාරයන්ගේගේ විකෘති බණ අහලා බුද්ධ ධර්මය මුල ඉඳන් වරද්දා ගත්තා.. උබලට දන් දකින දකින තන වැරදුනේ ඒක යි.
    ඔය නිවන් දකින්නේ බණ අස්සය කියන topic එකට උදාහරණ ගන්නේ බාහිය දාරුචීරිය බ්‍රාහ්මණයා බුදුන්ගේ එකම බන පදයක් අහලා නිවන් ගිය එක.. ඒත් උබල දන්නේ නෑ ඒ කලින් ආත්මේ ගලක් උඩ රහත් වෙන අධිෂඨානශීලීව මැරෙනකම්ම භාවන කරපු උත්තමයෙක් කියලා.. බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් නිවන් දැකපු කෝටි ගානක් දෙනා එහෙමයි..භාවනාවක් කරපු අය. බුදුන්ගේ බණ අවසානයේ කියන ලද උපදෙස් අනුව භාවනාවට සිත යොමු කරලා නිවනට පමුණුවනවා.. ඒ අය බුද්ධ කාලීනව ඉපදුනේ ත් යම්කිසි පාරමිතා ධර්ම සම්පූර්ණ කරපු අය නිසා.
    උබල මේ පිස්සෙක් ෆලෝ කරලා උගෙන් බයිලයක් අහලා ක්ෂණික නූඩ්ල්ස් වගේ නිවන් යන්න බලන් ඉන්න අමු හරක්..😆😆😆
    උබල වගේ උන්ට තමා මාර්කට් එක වැඩි. ඉතින් NGOඑකේ ස්ක්‍රිප්ට් එකට ලේසි යෙන් නිවන් යන්න බයිලා කියනවා.. හරක් ටික පෝලිමේ ගිහින් සංසාරෙම අනාගෙන තවත් උන් අවුල් යන්න මේ වගේ ත්‍රෙඩ් දානවා..
    උබ වගේ රට හරක් ත කොච්චර කිව්ව ත් මේ ටික තේරෙන්නේ නැත්තේ උබ ට පෙර පින නැති නිසා ..
    තව කිව්වත් ඔච්චරයි.. 🙏🙏🙏
    තව අවුරුදු 5කින් ඇවිල්ලා බැලුව ත් මේකේ මේ වගේ දෙකයි පනහෙ බයිලා ද දා ඉඳියි.😆😆
    🙏🙏🙏🙏🙏

    මේක දැම්මේ උබල වගේ හය හතර නොදන්නා උන් දාන මේ වගේ ත්‍රේඩ් නිසා තවත් එකෙක් හරි NGO බයිලා වලට අහු නොවී බේරා ගන්න.

    🙏🙏🙏🙏🙏
    පොරවල් වගේ අනුන්ට ධර්මය කියා දෙන්න කලින් තමන් හරි බුදූ දහම හරි තැනකින් ඉගෙන ගනින්.. නැත්නම් මේ වැඩේ කල්ප ගණන් වලින් ගෙවන්න බැරි වෙන පාපයක්..
    ධර්ම දානය සියලු දාන යන් අභිභාවා පින් ලැබෙනවා වගේම තමා විකෘති ධර්මය බෙදා දීම ඒ වගේම පවක්..
    🙏🙏🙏🙏

    අරූප ලෝකයේ ඉන්න බ්‍රහ්මයන්ට සකදාගාමී, අනාගාමී, රහත් 3ම වෙන්න පුළුවන්. ඒත් එයාලට සෝවාන් වෙන්න විතරක් ඇයි බැරි?

    එකම හේතුව බන අහන්න කං නැති එකයි...

    සෝවාන් වෙන්නේ භාවනාවෙන් නම් අරූපලෝකයට යන බ්‍රහ්මයෙක්ට මනායතනයයි, ධම්මායතනයයි තියන අරූප ලෝකයේ භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් කම තියන්න එපැයි. ඒත් බෑනේ... හේතුව "ශෘතමය ප්‍රඥාව" අහන්නේ නැතුව වෙන විදිහකින් ගන්න බෑ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Matanam hitenne dharmaya aseemen witharak niwan dakinna dan inna ayata baha kiyala. Budhun wahansege kale puluwan unata.
    ඇත්ත මචන්. සම "හරක්" ගෙ පොස්ට් දැක්කම, ඒවගේ වචන හසුරුවල තියෙන විදිහෙන්ම පේනවනෙ බණත් අහල, භාවනාත් කරල, සංයෝජන ධර්ම ක්ෂය වීමෙන් ඇති වෙලා තියෙන හික්මීමේ තරම කොච්චරද කියල
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඇත්ත මචන්. සම "හරක්" ගෙ පොස්ට් දැක්කම, ඒවගේ වචන හසුරුවල තියෙන විදිහෙන්ම පේනවනෙ බණත් අහල, භාවනාත් කරල, සංයෝජන ධර්ම ක්ෂය වීමෙන් ඇති වෙලා තියෙන හික්මීමේ තරම කොච්චරද කියල
    ඔයා වලස්මුල්ල NGO කාරයාගේ කක්කා යන භාවනා කරලා සෑහෙන හික්මිලා තියෙන පාටයි..
    කට්ට කෛරාටික කම වැඩි වෙන තරමට හෙන සිල්වතෙක් කියලා පෙනී ඉන්න පුළුවන්..😆😆😆
    ශාසනේ කන සිවුරු කාරයන්ට නම්බු නාම දෙන්නේ නෑ බ්‍රෝ අපි..

    තමනුත් මුලා වෙලා ධර්මාචාර්ය ලා වගේ NGO බේගල් දැම්මාම අපිත් පොඩ්ඩක් සැර ට රිප්ලයි දානවා....
    😆😆😆😆
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Matanam hitenne dharmaya aseemen witharak niwan dakinna dan inna ayata baha kiyala. Budhun wahansege kale puluwan unata.

    ඒක වෙන්නේ මෙහෙමයි

    දස්‌සනා පහාතබ්‌බා" හෙවත් සම්මාදිට්ඨියට පත්වෙද්දී ශෘතමය ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව කියලා ප්‍රඥා 2ක් ලැබෙනවා.

    "ශෘතමය ප්‍රඥාව" ලැබෙන්නේ කල්‍යානමිත්‍රයා හම්බවෙලා බණ අහද්දී ඒ ඇහන වෙලේ (බණ අහන මොහොතේ) "යෝනිසෝමනසිකාරය" නිසයි.....

    "චින්තාමය ප්‍රඥාව" ලැබෙන්නේ සතරසෝතාපත්ති අංග වල "ධම්මානුධම්මපටිපදාව" නිසයි. (පටිපදා විශුද්ධිය කියන්නෙත් ඒකටයි).
    (ඛුද්‌දක නිකාය, පෙටකොපදෙශ, ප්‍රථම භූමි)
    https://www.thripitakaya.org/tipitakaya/Index/1028?s=23638

    "ධම්මානුධම්මපටිපදාව" කියන්නේ පංච උපාධානස්කන්ධය අනිච්ච, දුක්ඛ, අනත්ත විදිහට මෙනෙහි කිරීම
    (සංයුත්‌ත නිකාය, දුතීය අනුධම්ම සූත්‍රය)
    https://www.thripitakaya.org/sutta/index/1095

    ශෘතමය ඥාණ කියන්නේ අහලා ලැබෙන ඥාණ වලටයි
    අනිච්ච කියන්නේ උදයවැය ඥානය. ඒක "ශෘතමය ඥානයක්" (භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි). ඒ නිසා බන ඇහුවට පස්සේ ඔහුට අනිච්ච අවබෝධ වෙන නිසා ධම්මානුධම්මපටිපදාව කරගන්න පුළුවන්..

    (ශෘතමය ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව ගැන මේ යට තියන ෆොටෝ එක ඛුද්‌දක නිකාය, නෙත්තිප්පකරණ, පටිනිද්දේසවාරය, දේසනාහාරවිභඞ්ගය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/1098?s=24034

    1.jpg

    (මේ යට තියන ෆොටෝ එක ඛුද්‌දක නිකාය, පෙටකොපදෙශ, ප්‍රථම භූමි)
    https://www.thripitakaya.org/tipitakaya/Index/1028?s=23638

    yoniso.JPG
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,348
    2,213
    113
    සෝවාන් වෙනව කියන එකයි පළමු ධ්‍යානය ලබනවා කියන එකයි දෙකක්ද එකක්ද

    Dekak...

    Sil rakala pamanak sowan wenna baa...kalyana mitryagengen bana aseemen (+yoniso manasikara + dhammanu dhamma....) pamanai. Habai yam kisi kenek seelayaka siteema bana aseemata menma eya teerum ganaeemata manasa theewra karaganeemata upa nishrayak wiya hakiya...
     
    Last edited:
    • Like
    Reactions: INCORRECT

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,088
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "මහණෙනි, සතර සීවටන් (සතිපට්ඨාන) නම් වූ යම් දහමෙක් ඇද්ද, මෙය සත්වයන්ගේ පිරිසිදුව පිණිස ද, සෝවලප් ඉක්මෙනු පිණිස ද, දුක්දොම්නසුන් දුරුවනු පිණිස ද, අරී අටැඟි මඟට පැමිණෙනු පිණිස ද, නිවන් පසක් කරනු පිණිස ද එක් මැ මඟ වෙයි."

    කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේ හාමුදුරුවො කියන දෙයයි සතිපට්ඨාන භාවනා ක්‍රමයෙයි ගැලපීම මොකක්ද කියල.

    බණ අහල විතරක් සෝවන් ඵලය ලබාගත හැකියි ඊට පස්සෙ සකෘදාගාමී ඵලය ලබාගන්ඩ සතිපට්ඨානය වඩන්න ඕනි කියලද මේ කියන්නෙ. :rolleyes2:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    mokadda bn lankawe ewunge me tharam thiyena agam sick eka?

    Paid marketing campaigns wath me tharam yanne nehe...