අභය හාමුදුරුවෝ කිව්වෙත් මේ කතා ටිකමනේ.
සෝවාන් වෙන්නේ බන අහලයි. භාවනාවෙන් නෙවෙයි
ඉතින් මේ කතා දෙකම එකයිනේ
දෙකම අර ලක්ෂ 10ක් ඇප දීලා එලියට ආව විභජ්ජවාදීන්ගේ මතයට විරුද්ධයි
ඉතින් එක තමා බං කියන්නේ අභය පිස්ස්සා කියපු බේගල් ම තව කවුරු හරි කියනවනම් එයත් ශාසන භක්ෂයෙක්
කිරිබත්ගොඩ උන්නාන්සේ කරන්නෙත් බිස්නස් එකක්..එහෙම කියන්නේ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවොයි.... ඒක නිසයි එයා සේරම දිව්යලෝකේ පටවන්න හදන්නේ... මේ සාසනයේ නිවන් දකින්න බෑ කියන දිට්ඨියම විචිකිච්ජාවට අයිතියි. එහෙම හිතන කාටවත් ඒ සංයෝජනය කැඩෙන්නේ නෑ. ඒ කියන්නේ සෝවාන් වෙන්නත් බෑමයි
හැබැයි අභය පිසසා මීවානපලානේය වගේ මැන්ටල් ඩයල් වලට හොදට රිදෙන්න දුන්නා...