ඕක මේකේ ඉන්න උන්ගෙන් අහල වැඩක් නෑ බන්.. හැමෝම කියන්නේ මම දන්න එක හරි, අනිත් උන් සේරම වැරදි කියලා
මං නම් කියන්නේ අහලා බලපන්..
තව දෘෂ්ටියක බැදෙන්න නෙවේ. තියෙන දෘෂ්ටි ටික ගලවගන්න හිතාගෙන අහපන්..
![]()
මහනුවර වජිරබුද්ධි හාමුදුරුවෝ ලෝකෝත්තර අර්ථ ගලපන්න දන්නේ නෑ
සංඛාර කියන්නේ "කාය, වචී, චිත්ත" කියලා ගන්නේ
පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනඤ්ජාභිසංඛාර තමයි සංඛාර කිව්වම ගන්න ඕනේ
"අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා" කියන්නේ කැලේ රිංගලා ගස් යට ඉන්න කියන එකක් කියලයි කියන්නේ
රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව හදාගන්න ඕන හිතේ ස්වභාවයන් 3ක් කියලා ලෝකෝත්තර අර්ථය තේරුම් අරන් නෑ
පාලු ගුබ්බෑයමක් ගැන නෙවෙයි නිවුණු සිතේ ස්වභාවයක් ගැනයි සුඤ්ඤාගාර කියන්නේ
"සුඤඤාගාරං පවිටඨසස – සනතචිතතසස භිකඛුනො
අමානුසී රතී හොති – සමමා ධමමං විපසසතො
ශුන්‍යාගාරයකට වන්, නිවුණු සිත් ඇති, රූපාරූපධර්ම මොනවට අනිත්‍යාදී වශයෙන් වෙසෙසින් බලන මහණහට අමානුෂක වූ (අෂ්ටසමාපත්ති සංඛ්‍යාත වූ) දිව්‍ය රතිය වේ
(ධම්මපදය -25- භික්ඛු වග්ගය)
https://www.thripitakaya.org/tipitakaya/Index/649?s=21224
අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා දෙකත් ඔය වගේම තමා
)