හතු පිපෙන්න වගේ Pizza කඩ දාලා හු***

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හතු පිපෙන්න වගේ පීසා, බර්ගර් කඩ දාගෙන ඉන්නවා මෙලෝ රහක් නෑ බන්.
    ඊයේ කොහුවල තියන පීසා අයිලන්ඩ් කියන එකෙන් ඕඩර් එකක් දැම්මා පීසා දෙකක් දෙනවා කියලා 1990/= ලොකු. අපෝ මෙලෝ රහක් නෑ බන්. මුන් චීස් රහ ගන්න දන්නේ නෑ බන් අනික පීසා සෝස් එකත් මදි. සෝස් එකේ රහ එන්නේ නෑ. එක්කෝ මුන් හරියට පීසා එකක් කියන්නේ මොකක්ද කියලා අද්‍යනය කරලා නෑ. ගෙදර හදනවා මීට වඩා රසට අපි.
    උබර් පික්මී තියන කෑමනම් දන්න කඩේ කින් මිසක් නොදන්න ඒවයින් නම් ගන්නම එපා. මෙලෝ රහක් නෑ.

    මොනවා කිව්වත් පීසා හට් එකේ සහ ඩොමිනෝස් එකේ පීසා වලට ගහන්න තාම ලංකාවේ පීසා කඩ නෑ. ඒක තමයි ඇත්ත...
    හාර්පෝස්, නැපොලුටා, පීසා ෆක්ටරි අනන් මනන් තිබ්බට මටනම් අර ඩොමිනෝස් එකයි පීසා හට් එකයි පීසා රසට ගහන්න පීසා නෑ.
    ඇත්තට උන් දෙගොල්ලොම දාන පීසා චීස් එකේ තමා රහස තියෙන්නෙ. ඒක දන්න කෙනෙක් නැද්ද ? උන් දාන බ්‍රෑන්ඩ් එක මොකක්ද? උන් එහෙන් ගෙන්නන එකක්ද දන්නේ නෑ. අපේ කොත්මලේ රිච්ලයිෆ් දාලනම් ලොවෙත් ඔය රසනම් ගන්න බෑ.

    CE2FE097-64B8-4774-8401-DCF1A7D846F9.jpeg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Mozerella bn normal cheese newe.palm oil mayoneese one(egg eka newe).taste eka ganna puluwan hari receipe ekak balagena heduwoth
     
    • Like
    Reactions: acryan

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    පිටින්‍ කන්න ඵපා යකෝ මේ කාලේ..
    gaanak na ban
    Pizza hut best
    yes and recently dominos.
    1700 ට ලාජ් පීස 2හෙකුත් අරන් තව මොනවද බන් ඉල්ලන්නෙ
    Rasa ban illanne.

    Mozerella bn normal cheese newe.palm oil mayoneese one(egg eka newe).taste eka ganna puluwan hari receipe ekak balagena heduwoth
    mozeralla tama ban mozeralla witarak nemai ban. Oya cheese wela brand eka danagamna ona
    ------ Post added on Aug 18, 2021 at 5:42 PM

    අපේ එකෙක් කෑම රස නැහැ කියලා කියව කියව හිටියා, පස්සේ බලද්දී මිනිහට කොරෝනා. කොරෝනාකාරයෙක්.
    hari ban ela
    ------ Post added on Aug 18, 2021 at 5:43 PM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මොනවා කිව්වත් පීසා හට් එකේ සහ ඩොමිනෝස් එකේ පීසා වලට ගහන්න තාම ලංකාවේ පීසා කඩ නෑ.
    පක තමා.
    Giovanni's එකේ All four meat එක කාපන් ගිහින්
    ආතර්ස්, රොකෝස් දෙකත් හොදයි පීසා හුට් වලටයි, ඩමි නෝස් වලටයි වඩා


     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    magula ban oya ekakawath dominos pizza hut raha na man kawane ban. Un dana ingredient welin raha enne. Man hitanne ewa un lankawata gennanawa. Bread talk eke kala wage. Grade 1 ingredients. 😳😳

    උබ පොඩ්ඩක් PCR එකක් කර ගනින්. කිසිම රහක් දැනෙන් නෑ වගේ. :ROFLMAO:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    චිකන් නයි මිරිස් :love: :love:
    අම්බෝ මතක් කරන්න එපා. වෙලාවට නයි මිරිස් එකෙන් බාගයයි, සොසේජ් එකෙන් බාගයයි ඕඩර් කලේ.පලවෙනි කෑල්ල කාලා ඉවර වෙද්දි නහයෙන් හොටු ගලනවා 😆😆 හැබැයි පට්ට එක්ස්පීරියස් එක. නයිමිරිස් අයිස්ක්‍රීම් වගේම තමයි අමුතුයි.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    පක තමා.
    Giovanni's එකේ All four meat එක කාපන් ගිහින්
    ආතර්ස්, රොකෝස් දෙකත් හොදයි පීසා හුට් වලටයි, ඩමි නෝස් වලටයි වඩා
    anee ban mama oya okkoma try kerepu nisa mehema thread ekak dammee. Oya mona mona nam dagena awath lankawen ganna raw material welin hadana pizza raha na echcharai. Oka piliganin ban
    Pizza kanna epa , cancer walata enwa
    yes once a week ok
    උබ පොඩ්ඩක් PCR එකක් කර ගනින්. කිසිම රහක් දැනෙනේ නෑ වගේ. :ROFLMAO:
    ok ban
    ආතර්ස් කාල බලපන් . චිකන් නයි මිරිස් ,මස් කඩේ එහෙම :love: :love:
    lankawen ganna material dala hadana ewa rasa na machan.
     
    • Haha
    Reactions: skymicro

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආතර්ස් පීසා තමයි පීසා නියම එක්ස්පීරියන්ස් එක ගන්න නම් මම කාපු තැන් වලින් හොදම එක..
    මම තීරණය කරලා තියෙන්නේ ආයෙ නම් නිකම් දුන්නත් පීසා හට්, ඩොමිනෝස් නම් කන්නේ නැහැ කියලා..
    ඩෝ එක තනිකර අමු පිටි ගුලියක්, මෙලෝරහක් නැහැ, ඒ උනාට අස්ප ගනන්
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ආතර්ස් පීසා තමයි පීසා නියම එක්ස්පීරියන්ස් එක ගන්න නම් මම කාපු තැන් වලින් හොදම එක..
    මම තීරණය කරලා තියෙන්නේ ආයෙ නම් නිකම් දුන්නත් පීසා හට්, ඩොමිනෝස් නම් කන්නේ නැහැ කියලා..
    ඩෝ එක තනිකර අමු පිටි ගුලියක්, මෙලෝරහක් නැහැ, ඒ උනාට අස්ප ගනන්
    yako
    Dow eka illla ganna ona oyata hariyanne thin crust man hitanne.. Meeta passe dow eka illapan

    හුතු පිපෙන්න වගේ dekke :baffled:

    siraawata ban. Melo rahak nathi burgers and pizza kada. 😳😳😳 lankawen eliye owa kala nathi ayata hodai. 😂😂😂😂
    ------ Post added on Aug 18, 2021 at 5:52 PM